EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    poddka kiyamuko ithin plan eka...:nerd::nerd:

    මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !! :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    27 - trinco
    28 - anuradhapura
    ඕක තමයි ප්ලෑන

    මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !! :(

    e kiyanne dawas dekayida..budget eka kiyak wage yayida...:rolleyes:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !! :(


    මේ දැන් මොකෝ උබ යන්නේ නැත්තේ ?? යුරාජ් දවල් කතාකරලා කිව්වා උබ යන්න අදීමදී කරනවා කියලා ?? :dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !! :(
    ඈ යකො? දැං මේ යන්න ලෑස්ති වෙච්ච ගමනට උඹ එන්නෙ නෑ ??
    මේ දමාගෙන ඉන්න තැන් හොයන්නෙ උඹටත් එක්ක!
    මේකට එන්න කියන්න උඹට අණබෙරයක් එවන්න ඕනද ?? :frown:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෝ වර එහෙනම් !! :frown:

    මමනම් මුලින්ම එන්න බෑ කිව්ව ... එනව කිව්වනම් ඉතින් කියපු වෙලාවටම ඇවිල්ල ඇති :cool:

    වැඩේ කැරකිලා සෙට් වෙන්න ඕකට වගෙ.. :dull:

    ඔන්න උඹට මිනිස්සු අඳුරගන්න හොඳ අවස්ථාවක් :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e kiyanne dawas dekayida..budget eka kiyak wage yayida...:rolleyes:
    trinco ඉන්න තැනට නං එන ගාන අනුව 3500/- බෙදා ගන්න තියෙන්නෙ
    අනුරාදපුර තමයි අවුල. කාමර 4ක ගෙයක් තියනවා 10,000ට. ගන්නවා නං ගේම ගන්න ඕන. 4ගොල්ලකට බෙදුනොත් එකාට 2500 ගානෙ. නැත්තං දැනට french garden resthouse එකේ halfboard rate (6000) එකට double room 2ක් ඉතුරු වෙලා තියනවා.. ඒකත් කොයි වෙලේ යයිද දන්නෙ නෑ..
    රත්නෙගෙ අයියා කාරයා තමයි ලෙඩෙ වෙලා තියෙන්නෙ. ගේගන්න ඒ යකා උත්තරයක් දෙන්නෙත් හචසටලු.. වෑන් එකක යන වැඩෙටත් උදැල්ල දැම්මෙ ඌ..
    මේ යන විදියට ගුනේ කිව්වා වගෙ තනියම තමයි යන්න වෙන්නෙ!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ වයිෆ්ගෙන් ඕක අහලා හවස කියනකොට ඒක බුක් වෙලා තියෙයි! ඊට පස්සෙ ඌට පඳුරක් අස්සෙ තමයි ඉන්න වෙන්නෙ! :growl:

    :shocked: බලමු බලමු මොකද ඌ කියන්නේ කියලා..... අනිවා මම නම් දන්නවා ඕකා ඕකට බෑ කියනවා..... :( තවම නෝ කතා...... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් මුලින්ම එන්න බෑ කිව්ව ... එනව කිව්වනම් ඉතින් කියපු වෙලාවටම ඇවිල්ල ඇති :cool:

    එහෙනම් කින්ඩි නොදා හිටු ! :oo::(
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    දැං කෙලින් උත්තරයක් දීපිය. තෝ එනවාද නැද්ද ?



    තරී බරී ෆෝන් එක ආන්සර් නොකරයි:sorry: . ඌ යනවද නැද්ද අහන්නවත් , යුරාජ් ගෙන් ලද තොරතුරකට අනුව ඌට ගත්ත ඇමතුමකට අනුව ඇත්තම සිද්ධිය පොඩ්ඩක් අක්කගේ කෙස් එකකට හිරවෙලාලු . අක්කටත් බොලේ බස්සල බැලුව:nerd: . නො එක්ස් කියුස් :no::no:පොඩි එකාව කොහෙද ගෙනියන්ඩ blaaa blaaa :baffled::baffled: ඌ යන්නේ නැහැ කියන්නේ සහෝදරයා මටත් සුම්මා :(:(.. සමාවෙන්න ඕන මම වැඩිය ඕකට සද්දයක් දැම්මේ නැත්තෙත් ඕකයි:( ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    boss, උඹ එවපු තැන නොම්මර හොයාගන්න උනේ නෑ.. නෙට් එකෙත් එහෙම තැනක් දාලා නෑ..

    :oo: ඔව් බං මාත් බැලුවා..... එහෙම තැනක් නෑ..... :no:

    Code:
    http://www.lankaholidays.com/location-North+Central_Anuradhapura-all.html
     
    Status
    Not open for further replies.