කුමන හුයන්නක්ද බොල මේ??
කොහෙ ඉන්න වීල් බාස්ද මොලේ දැම්මෙ front wheel drive වාහනෙකට පිටිපස්සෙ රෝද ඉස්සරහට දාන්න කියලා??
කියල වැඩක් නෑ මූ දැන් කෝල් කරා !! මූව අන්දලා සල්ලි ගොඩක් අරන් !! හමනවන්න ඕන ඕකුන්ට !! මම මූට කිව්වා FOC කරවල දෙන්නම් කියල කෝ මූටත් කීයක් හරි කෙලවගන්නම නේ ඕන !!යකෝ කිලෝමීටර් 20ක් දුන්න ඕනද ඕක චෙක් කොරන්න !! අච්චාරුවක් කරලා වගේ !!
![]()


යකෝ කිලෝමීටර් 20ක් දුන්න ඕනද ඕක චෙක් කොරන්න !! අච්චාරුවක් කරලා වගේ !! 





