කවුද ආපු ගමන් ලිඳේ කිව්වෙ ?![]()
කූලා......!! 
තරියාගෙ විකිනීමේ ආස්චර්යය තමයි ඔය!![]()

හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා
ෆ්රන්ට් විල් ඩ්රයිව් වලට ඉස්සරහට හාර්ඩ් ටයර් සෙට් එකක් තිබ්බොත් පස්සට වඩා එක මාරු කරන එක හොදයි නේද![]()

ඔව්.... මමත් මුලින්ම ඉස්සරහට අළුත් ටයර් සෙට් එකක් දැම්මා නැන්කැංග්...... ඒක දාලා සති දෙකක් ගියේ නෑ පවර් ස්ටියරින් නෑ වගේ උනා...... ඊට පස්සේ මම දහ අතේ චෙක් කරා, පවර් ස්ටියරින් අවුලක් වෙන්න ඈති කියලා...... ඒත් සැකේට වගේ, ඉස්සරහා දාපු නැන්කැංග් දෙක පස්සට දාලා ඉස්සරහට ජපන් බ්රිජස්ටන් දෙකක් දැම්මා...... ඔන්න පවර් ස්ටියරින් ඩබල් එකේ කැපෙන්න ගත්තා.... ඒ දාපු ටයර් දෙක නම් පට්ට..... දාපු දවසේ වගේම තාමත් ස්ටියරින් එක සුපිරියට කැපෙනවා...... අර නැන්කැංග් දෙක, දැම්ම අලුත වගේම චුට්ටක්වත් ගෙවිලා නෑ.... ගල් ටයර්ද කොහෙද...... 
http://www.elakiri.com/forum/member.php?u=5641
කට්ටියම එන්න මෙන්න මූට සුභ පතන්න.......!!
Code:http://www.elakiri.com/forum/member.php?u=5641
මම හිතන්නේ පොරගේ 32 වෙනි උපන්දිනේ වෙන්න ඕනා.......!!
රත්නෙගෙ දියුණුව බලපන්කො![]()


ලන්තෑරුම් ඩිම් කරන්න බැහැනේ බන්![]()

සුබ උදාසනක් වේවා....සුභ උදෑසනක් කුකුළණි.....![]()

සුබ උදාසනක් වේවා....
රාත්රිය නම් සුබ වෙන්න නැතුව ඇති නේද ? මාට්ටුනේ.... ඊයේ හම්බුනාද


සුබ උදෑසනක් අඹුඩෙයි පු@යි![]()
කසිප්පු සිරිපාලගේ ණය ගෙවන්න පොර්ටබල් එක විකුනනවලු !! 
ඊයෙ රත්නෙ දඩාවතේ ගිය එක ගැන ඔය කියන්නෙසුබ උදෑසනක් !!
මොනවද මාට්ටු උනාද ? හම්බුනාද අහන්නේ ?![]()
