EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා
    ෆ්රන්ට් විල් ඩ්‍රයිව් වලට ඉස්සරහට හාර්ඩ් ටයර් සෙට් එකක් තිබ්බොත් පස්සට වඩා එක මාරු කරන එක හොදයි නේද :oo:

    :oo::oo: ඔව්.... මමත් මුලින්ම ඉස්සරහට අළුත් ටයර් සෙට් එකක් දැම්මා නැන්කැංග්...... ඒක දාලා සති දෙකක් ගියේ නෑ පවර් ස්ටියරින් නෑ වගේ උනා...... ඊට පස්සේ මම දහ අතේ චෙක් කරා, පවර් ස්ටියරින් අවුලක් වෙන්න ඈති කියලා...... ඒත් සැකේට වගේ, ඉස්සරහා දාපු නැන්කැංග් දෙක පස්සට දාලා ඉස්සරහට ජපන් බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඔන්න පවර් ස්ටියරින් ඩබල් එකේ කැපෙන්න ගත්තා.... ඒ දාපු ටයර් දෙක නම් පට්ට..... දාපු දවසේ වගේම තාමත් ස්ටියරින් එක සුපිරියට කැපෙනවා...... අර නැන්කැංග් දෙක, දැම්ම අලුත වගේම චුට්ටක්වත් ගෙවිලා නෑ.... ගල් ටයර්ද කොහෙද...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටියම එන්න මෙන්න මූට සුභ පතන්න.......!!

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=5641

    මම හිතන්නේ පොරගේ 32 වෙනි උපන්දිනේ වෙන්න ඕනා.......!!

    happy-birthday-cake.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටියම එන්න මෙන්න මූට සුභ පතන්න.......!!

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=5641

    මම හිතන්නේ පොරගේ 32 වෙනි උපන්දිනේ වෙන්න ඕනා.......!!

    KINGBD.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලන්තෑරුම් ඩිම් කරන්න බැහැනේ බන් :rofl:

    ඇයි බන් උඹේ කසිප්පු සිරා ලන්තෑරුම ඩිම් කොරන් පොලෝසියෙන් පනිනකොට සරම අතේ තියන් උඹත් එක්ක දුවන්නේ !! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි..... :)
    සුබ උදාසනක් වේවා....:)
    රාත්‍රිය නම් සුබ වෙන්න නැතුව ඇති නේද ? මාට්ටුනේ.... ඊයේ හම්බුනාද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදාසනක් වේවා....:)
    රාත්‍රිය නම් සුබ වෙන්න නැතුව ඇති නේද ? මාට්ටුනේ.... ඊයේ හම්බුනාද

    සුබ උදෑසනක් !! :)

    මොනවද මාට්ටු උනාද ? හම්බුනාද අහන්නේ ? :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක් !! :)

    මොනවද මාට්ටු උනාද ? හම්බුනාද අහන්නේ ? :eek:
    ඊයෙ රත්නෙ දඩාවතේ ගිය එක ගැන ඔය කියන්නෙ :D
     
    Status
    Not open for further replies.