EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆෝන් එක හොරෙක් ඉස්සුවත් මූනම් උස්සන්නෙ නෑ මළාට !
    මූ මේ කියන හැටියට ඕක හොරෙක් ඉස්සුවොත් ආයෙත් ගෙනැල්ලා දෙයි කෝල් ගන්නවට චඩා චාජ් කොරන්න වෙනවා කියලා! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pissuda ban :lol:
    ubath ekka awul wenna uba monada kale:frown:mata pissuda:sorry:

    magen ehema awulak unanam extremely sorry ban

    පිස්සුද බන් උඹෙන් මොන වැරද්දක් වෙන්නද ? මම නම් ෆුල් ෆන් එකේ ඉන්නවා මේකට ඇවිල්ල ලේ ටිකක් සුද්ද කරන් !! මේකට ඒක ඒක පිල්ලි ඇවිත් අපිව කොටවන්න හැදුවට මම නම් කෙටවෙන්නේ නෑ බන් !! මම හිතුව කරන සමහර විහිලු වලට උඹට මල පැනල ඇති කියල .. කෝල් එකක් දාලම කියන්න හිටියේ මේවා !! ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මේ කියන හැටියට ඕක හොරෙක් ඉස්සුවොත් ආයෙත් ගෙනැල්ලා දෙයි කෝල් ගන්නවට චඩා චාජ් කොරන්න වෙනවා කියලා! :D

    පුන්ඩ ෆෝන් බන් මෙව්වා සිරාවට ..ශික් මේ යක්කුට ස්ටමිනා බැටරියක් දාල මේවා ඩිසයින් කරන්න බෑනේ අම්මප !! එපා වෙනවා නෙට් ගියොත් කෝල් ගන්න බා කෝල් ගත්තොත් නෙට් යන්න බෑ ! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුන්ඩ ෆෝන් බන් මෙව්වා සිරාවට ..ශික් මේ යක්කුට ස්ටමිනා බැටරියක් දාල මේවා ඩිසයින් කරන්න බෑනේ අම්මප !! එපා වෙනවා නෙට් ගියොත් කෝල් ගන්න බා කෝල් ගත්තොත් නෙට් යන්න බෑ ! :growl:
    අයියෝ sII.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ sII.. :D

    ඔව් බන් කොසා සිරාවටම !! මම බැටරි ලෙවල් ශේප් එකේ තියන් ඉන්නේ !! නැත්තන් සොරිම තමා !! මුන්ගේ ආච්චිලාට &$)(#*($*& ඕන මෙහෙම හදනවට !! :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් කොසා සිරාවටම !! මම බැටරි ලෙවල් ශේප් එකේ තියන් ඉන්නේ !! නැත්තන් සොරිම තමා !! මුන්ගේ ආච්චිලාට &$)(#*($*& ඕන මෙහෙම හදනවට !! :baffled:
    හැබෙයි එල ෆොන් එකක්නෙ. අද ඕකකුයි s3 එකකුයි බැලුවා ෆෝන් කඩේක. ආසාවෙ බෑ.. :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබෙයි එල ෆොන් එකක්නෙ. අද ඕකකුයි s3 එකකුයි බැලුවා ෆෝන් කඩේක. ආසාවෙ බෑ.. :cool:

    හිහි !! උඹටත් මෝල ගැහුවද මේකට !! මට දැන් හිතෙනවා අර Y මගුල තියන් හිටියනම් එකක් කියල !! කීයක් කිව්වද S2 එක ? :D
     
    kingdewi

    Well-known member
  • යකෝ මේක දැන් අශ්චර්යයේ දොරටුවනේ !! ගෙදර නිකන් හිටියම දොර ළඟටම සල්ලි ගෙනත් දෙන එකම රට මේක බන් !! :eek:
    !අනේද කියන්නෙ !:growl::growl:

    මූ මේ කියන හැටියට ඕක හොරෙක් ඉස්සුවොත් ආයෙත් ගෙනැල්ලා දෙයි කෝල් ගන්නවට චඩා චාජ් කොරන්න වෙනවා කියලා! :D

    !ලොල්
    ඔව් බන් කොසා සිරාවටම !! මම බැටරි ලෙවල් ශේප් එකේ තියන් ඉන්නේ !! නැත්තන් සොරිම තමා !! මුන්ගේ ආච්චිලාට &$)(#*($*& ඕන මෙහෙම හදනවට !! :baffled:

    මූ ඒක තමා ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ .
    .හිටපිය තෝ :growl::growl::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සුද බන් උඹෙන් මොන වැරද්දක් වෙන්නද ? මම නම් ෆුල් ෆන් එකේ ඉන්නවා මේකට ඇවිල්ල ලේ ටිකක් සුද්ද කරන් !! මේකට ඒක ඒක පිල්ලි ඇවිත් අපිව කොටවන්න හැදුවට මම නම් කෙටවෙන්නේ නෑ බන් !! මම හිතුව කරන සමහර විහිලු වලට උඹට මල පැනල ඇති කියල .. කෝල් එකක් දාලම කියන්න හිටියේ මේවා !! ;)
    මම කිව්වනේ බන් එදත් පවුලක් කාල ඉන්න අපිව දැක්කම මල්ජන්ගි කාරයන්ට දුක හිතෙනවා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිහි !! උඹටත් මෝල ගැහුවද මේකට !! මට දැන් හිතෙනවා අර Y මගුල තියන් හිටියනම් එකක් කියල !! කීයක් කිව්වද S2 එක ? :D
    හිටියේ samsung agent කෙනෙක් ගාව. නිකං හිතේ අමාරු ඇතිකර ගන්න ඕනෙ නෑනෙ. ඒ හින්ඳා ගනන් අහන්න ගියේ නැ බං :dull:
    කොච්චර මෝල් ගැහුවත් ඕවා ගන්න සල්ලි නෑ බං. ඇත්තටම මෝල ගහලා තියෙන්නෙ samsung galaxy note එකටයි samsung tab එකටයි.. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ ඒක තමා ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ .
    .හිටපිය තෝ :growl::growl::growl:
    බඩු මාට්ටු! :lol:

    මම කිව්වනේ බන් එදත් පවුලක් කාල ඉන්න අපිව දැක්කම මල්ජන්ගි කාරයන්ට දුක හිතෙනවා :rofl:
    :yes: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ ඒක තමා ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ .
    .හිටපිය තෝ :growl::growl::growl:

    ඇයි බන් හදිස්සියේ කස්ටෙක් කතා කරන කොට බැටරි බැහැල තිබ්බොත් ලිඳ තමා !! :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කිව්වනේ බන් එදත් පවුලක් කාල ඉන්න අපිව දැක්කම මල්ජන්ගි කාරයන්ට දුක හිතෙනවා :rofl:

    :lol:අනිවා අනිවා !! උන්ට පවුල් කන්න බැරි නිසා අපිව කන්න එනවා !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටියේ samsung agent කෙනෙක් ගාව. නිකං හිතේ අමාරු ඇතිකර ගන්න ඕනෙ නෑනෙ. ඒ හින්ඳා ගනන් අහන්න ගියේ නැ බං :dull:
    කොච්චර මෝල් ගැහුවත් ඕවා ගන්න සල්ලි නෑ බං. ඇත්තටම මෝල ගහලා තියෙන්නෙ samsung galaxy note එකටයි samsung tab එකටයි.. :(

    අලුත් සැම්සුන් ටැබ් II එක නම් ෆට්ට !! ඔව් බන් බොරු වැඩනම් තමා මේවට සල්ලි වියදම් කරන එක මාත් ගත්තේ පාවිච්චි කරපු එකක් !!:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගනිං නොකියා බේසික් ෆෝන් එකක් ..:growl::growl::growl:
    ..රෙද්ද !

    ඔව් බන් අඩුවට 3G නොකියා ලබ්බක් හොයනවා බැකප් එකට .. තාම සෙට් උනේ නෑනේ නැද්ද එකක් හොයාගන්න ?? :eek:
     
    Status
    Not open for further replies.