එකෙක් දචල් චරුවෙ ත්රෙඩ් එක කනවා, අනිකා රෑ දෙගොඩහ හරියෙ ත්රෙඩ් එක කනවා![]()


කාගෙන කාගෙන යෑම බෝවෙන ලෙඩක් වගේ !

එකෙක් දචල් චරුවෙ ත්රෙඩ් එක කනවා, අනිකා රෑ දෙගොඩහ හරියෙ ත්රෙඩ් එක කනවා![]()


කාගෙන කාගෙන යෑම බෝවෙන ලෙඩක් වගේ !

ඔය ලේලන්ඩ් දැවද්දට ගන්නවට වැඩ හොඳා නාකි ගැනියෙක් බැඳ ගත්තනම් !!![]()

ඈයි බොංගෝවක්......!!
බොංගෝවක් ගත්තා කියන්නේ ඩ්රයි සීසන් එකක් සෙට් උනා වගේ නේ.......?? 
ඌ බැංකු පොතේ දානවා වගේ ටිකක් ඉතුරු කරලා තමා කන්නේ !!
![]()
හික්ස්..... ඔෆිස් එකේ වැඩ අතරනේ මේ ත්රෙඩ් කන්නත් ඕනා.... 
යමෙකුට ත්රෙඩ් කනවා කියා බැන බැන අයෙක් ඒ ත්රෙඩ් එකම කයි..![]()


ලිදේ.....!!බලපන් විනාඩි දෙකෙන් මම කාල ඉවරයි සාරාන්ශේ ගන්න !!අරු එහෙමද බොල ? ටක් ගානවා !! ටික් ගානවා !!! ටිකක් කනවා !!!! දොර වහගෙන #^(^$ කරනවා !!!!
![]()

උඹට ත්රෙඩ් එකක් කන්න වෙලාවක් නෑ කියාපිය..... 
පවු බන් මූ වැඩ කරන තැන අයිතිකාරය
ගිය වෙලේ ඉඳන් එලකිරියෙ ත්රෙඩ් කනව ..
..අරූ පඩි දෙනව
එළකිරියෙ ඉන්නවට පඩි ගෙවන එකම බොසා වෙන්න ඇති ඌ !![]()

ඔව් බං අපේ බොසා පව්......
ඒ උනාට ඉතින් පොරට මේ ලැප් කන්නා නැතුව බෑ නේ ඉදලා හිටලා හරි එන ලැප් එකක් කෙලවලම දාගන්න..... 
ෂික් බලපන්කො කොච්චියෙක් ඊයේ ටිකට් එකක් දුන්නනේ ඔත්තේ ඉරට්ටේ මගුලකට එපා වෙනවා !!![]()

ආණ්ඩුවට සල්ලි නෑ.... ඉතින් ඔය දඩ වලින් තමා ආණ්ඩුව දුවන්නේ..... 
ඒකනේ පත්තරේ වේකන්සි දාලා තියෙන්නෙ![]()
වේකන්සි දැම්මට කවුද බං මේ වගේ ඒවාට සෙට් වෙන්නේ...... අපි ඉතින් ඉන්නවා ආතල් එකේ ත්රෙඩ් එකක් කාගෙන ඉන්න පුලුවන් නිසා..... නැත්නම් වෙන එකෙක් ඉන්නේ නෑ නේ මේ වගේ තැනක..... එළකිරිය නොතිබුනා නම්, මට එපා වෙලා මෙලහකට මෙතන.......
අළුත් අත්දැකීම් ලැබෙන්නේ නෑ මේ වගේ තැන් වලට සෙට් උනහම..... HP ලදරම් විතරමනේ එන්නේ....... 
ඇයි බන් නිවාඩු ? මූ හිතුනොත් හු****ත් නිවාඩු ගන්නවා !! අනේ මන්ද ..බොසා ගල් අරාබියා බලපන් එකෙක් හොයාගෙන මුගේ පුකට පයින් ගහන්නේ ජම්බුගස්මුල්ලේ ඉඳල බියගමට යන්න !! වැඩි කල් නෑ ඕක වෙන්න !! එතකන් මුගේ පදේට ඌ නටනවා !!
![]()

ලොක්කා මට බැන්නට මං හොදයි......
!ඕකට එකෙක් සෙට් වෙච්චි දවසට පයින් ගහල එළවන්නෙ !
![]()

පිස්සුද බං..... එන එකා මාසයක් වත් මෙතන ඉන්නේ නෑ.....
මාව එලෙව්වොත් බොසාට ලිදට පනින්න වෙන්නේ...... 
!අනිවා එදාට නංගි ගහන්නෙ මුට බියගම ඉඳන් සයිබීරියාවට වැටෙන්න !
![]()


පිස්සුද එයත් කැමතියි මූ ගෙදර ඉන්නවට !!දන්නවනේ ඉතින් ........
![]()

ඩ්රයි සීසන් 67 
ආහ් ඔවුව ටික දවසයි බන්
"When poverty comes in at the door, love flies out of the window"

තොපි බලාගෙන ඉන්නේ අපිට කෙල වෙනකම් තමා නේ.....
dude, they operate a private bus mafia from home. Poverty will have to wait a long while to even have a glimpse of their door step..![]()

උඹ හෙට අහු වෙයන් හරි..........
මධුර එකට පින් සිද්ද වෙන්න යන්තම් උඹලා කියලා තියෙන ඒවායේ තේරුම හොයා ගත්තා.......!! 
බලාගෙන ගියාම උගෙ ***ල ප්රශ්නයක් වෙලා තියෙන්නෙ උඹටනෙ ?..![]()

හික්ස්.... තරියා ලිදට...... කියලා වැඩක් නෑ.... මූට ඉරිසියාව ඩ්රයි සීසන් 67 ...... 
110 සහ 111 ෂෙල් දෙකම එක වගේ බන් හොයන්න බෑ![]()


ඒ පොඩ්ඩ උනත් මම ඉන්න වෙලාවට ගිනිහින් දාන්න ඕනිවැඩට යන්න තියෙන්නෙ කන්ද නගින්න විතරයි නෙද ? ආයෙ මොන වාහනද ?![]()


බැට් මෑන් ගේ කාර් එක..... අද හෙටම..... 67 ගානේ.....![]()
![]()

