EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ලේලන්ඩ් දැවද්දට ගන්නවට වැඩ හොඳා නාකි ගැනියෙක් බැඳ ගත්තනම් !! :baffled::sorry:

    :frown::frown: ඈයි බොංගෝවක්......!! :growl: බොංගෝවක් ගත්තා කියන්නේ ඩ්‍රයි සීසන් එකක් සෙට් උනා වගේ නේ.......?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් විනාඩි දෙකෙන් මම කාල ඉවරයි සාරාන්ශේ ගන්න !! :lol: අරු එහෙමද බොල ? ටක් ගානවා !! ටික් ගානවා !!! ටිකක් කනවා !!!! දොර වහගෙන #^(^$ කරනවා !!!! :rofl:

    :frown::frown: උඹට ත්‍රෙඩ් එකක් කන්න වෙලාවක් නෑ කියාපිය..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවු බන් මූ වැඩ කරන තැන අයිතිකාරය
    ගිය වෙලේ ඉඳන් එලකිරියෙ ත්‍රෙඩ් කනව ..
    ..අරූ පඩි දෙනව
    එළකිරියෙ ඉන්නවට පඩි ගෙවන එකම බොසා වෙන්න ඇති ඌ !:lol:

    :cool::cool: ඔව් බං අපේ බොසා පව්...... :( ඒ උනාට ඉතින් පොරට මේ ලැප් කන්නා නැතුව බෑ නේ ඉදලා හිටලා හරි එන ලැප් එකක් කෙලවලම දාගන්න..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂික් බලපන්කො කොච්චියෙක් ඊයේ ටිකට් එකක් දුන්නනේ ඔත්තේ ඉරට්ටේ මගුලකට එපා වෙනවා !! :dull:

    :shocked::frown: ආණ්ඩුවට සල්ලි නෑ.... ඉතින් ඔය දඩ වලින් තමා ආණ්ඩුව දුවන්නේ..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ පත්තරේ වේකන්සි දාලා තියෙන්නෙ :D

    :rofl: වේකන්සි දැම්මට කවුද බං මේ වගේ ඒවාට සෙට් වෙන්නේ...... අපි ඉතින් ඉන්නවා ආතල් එකේ ත්‍රෙඩ් එකක් කාගෙන ඉන්න පුලුවන් නිසා..... නැත්නම් වෙන එකෙක් ඉන්නේ නෑ නේ මේ වගේ තැනක..... එළකිරිය නොතිබුනා නම්, මට එපා වෙලා මෙලහකට මෙතන....... :( අළුත් අත්දැකීම් ලැබෙන්නේ නෑ මේ වගේ තැන් වලට සෙට් උනහම..... HP ලදරම් විතරමනේ එන්නේ....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් නිවාඩු ? මූ හිතුනොත් හු****ත් නිවාඩු ගන්නවා !! අනේ මන්ද ..:dull: බොසා ගල් අරාබියා බලපන් එකෙක් හොයාගෙන මුගේ පුකට පයින් ගහන්නේ ජම්බුගස්මුල්ලේ ඉඳල බියගමට යන්න !! වැඩි කල් නෑ ඕක වෙන්න !! එතකන් මුගේ පදේට ඌ නටනවා !! :rofl:

    :rofl::rofl: ලොක්කා මට බැන්නට මං හොදයි...... :D :)

    !ඕකට එකෙක් සෙට් වෙච්චි දවසට පයින් ගහල එළවන්නෙ !

    royalty-free-boss-clipart-illustration-1062808.jpg

    :shocked::no: පිස්සුද බං..... එන එකා මාසයක් වත් මෙතන ඉන්නේ නෑ..... :no: මාව එලෙව්වොත් බොසාට ලිදට පනින්න වෙන්නේ...... :rofl:

    !අනිවා එදාට නංගි ගහන්නෙ මුට බියගම ඉඳන් සයිබීරියාවට වැටෙන්න !:lol:

    angry-wife.png

    :rofl::lol:

    පිස්සුද එයත් කැමතියි මූ ගෙදර ඉන්නවට !! :rofl: දන්නවනේ ඉතින් ........ ;)

    :frown::frown: ඩ්‍රයි සීසන් 67 :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ් ඔවුව ටික දවසයි බන්

    "When poverty comes in at the door, love flies out of the window"

    :frown::frown: තොපි බලාගෙන ඉන්නේ අපිට කෙල වෙනකම් තමා නේ..... :angry:

    චීත්ත යාලුවෝ


    dude, they operate a private bus mafia from home. Poverty will have to wait a long while to even have a glimpse of their door step.. :P


    :frown::frown: උඹ හෙට අහු වෙයන් හරි.......... :angry:

    :oo: මධුර එකට පින් සිද්ද වෙන්න යන්තම් උඹලා කියලා තියෙන ඒවායේ තේරුම හොයා ගත්තා.......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලාගෙන ගියාම උගෙ ***ල ප්රශ්නයක් වෙලා තියෙන්නෙ උඹටනෙ ?.. :rolleyes:

    :rofl::lol: හික්ස්.... තරියා ලිදට...... කියලා වැඩක් නෑ.... මූට ඉරිසියාව ඩ්‍රයි සීසන් 67 ...... :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩට යන්න තියෙන්නෙ කන්ද නගින්න විතරයි නෙද ? ආයෙ මොන වාහනද ? :oo:
    ඒ පොඩ්ඩ උනත් මම ඉන්න වෙලාවට ගිනිහින් දාන්න ඕනි :baffled::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැට් මෑන් ගේ කාර් එක..... අද හෙටම..... 67 ගානේ..... :rofl: :P

    Oka thamai mu wathura gahuwama eliyata panina balla wage koheda assaka indan mathu une :D
    mama photo gani kiyala baye bongo eka hena aatha nawaththala hitiye :lol:
     
    Status
    Not open for further replies.