EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇත.
    :baffled::lol:
    lankadeepa

    :):) ජයවේවා..... මම මාසෙකට විතර කලින් හයිලන්ඩ් කිරි පිටි 400g එක ගෙනාවේ 260..... අද ගිහින් බලද්දි 310 යි..... ජයවේවා...... :yes: :D :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :):) ජයවේවා..... මම මාසෙකට විතර කලින් හයිලන්ඩ් කිරි පිටි 400g එක ගෙනාවේ 260..... අද ගිහින් බලද්දි 310 යි..... ජයවේවා...... :yes: :D :)
    :baffled::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2eltmjp.jpg

    Body eka fatta condition neda
    tinker කරලා තියෙන්නෙ. ගන්නකොට තිබ්බෙ floor board එක අස්සෙන් පාර පෙනි පෙනි :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තූ විතරක් කුණු කට...:no:
    ඔහොම කියල පලකො.....:frown:
    ඕකාට ජෙල බං. අනිකා ඕකා දන්වායැ කාර් ගැන ? කොයි වෙලෙත් කටේ තියෙන්නෙ ලේලන්ඩ් කටුනෙ :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාරිස් එක මොන හුචක්කුවක්ද බන් මේකත් එක්ක බලනකොට....:baffled:
    බලපන්කො ක්ලැසිකල් ලූක් එක.....:cool:

    :frown: ලුක් එක වගේද ඉබි ගමනෙන් එනකොට.......!! :rofl: මූට මම 2ට පිටත් වෙන්න කිව්වා.... අපි මෙහෙන් 3ට එනවා.... එතකොට ගානට මගදි සෙට් වෙයි.....!! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    tinker කරලා තියෙන්නෙ. ගන්නකොට තිබ්බෙ floor board එක අස්සෙන් පාර පෙනි පෙනි :D
    :cool::cool:
    කොස, මේකට පාර්ට්ස් එහෙම හොයාගන්නේ කොහොමද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ලුක් එක වගේද ඉබි ගමනෙන් එනකොට.......!! :rofl: මූට මම 2ට පිටත් වෙන්න කිව්වා.... අපි මෙහෙන් 3ට එනවා.... එතකොට ගානට මගදි සෙට් වෙයි.....!! :rofl:
    බූරුවෝ කට ඉස්ස්රකරන්න එපා ගමනක් යනකොට.....:frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    tinker කරලා තියෙන්නෙ. ගන්නකොට තිබ්බෙ floor board එක අස්සෙන් පාර පෙනි පෙනි :D
    සිරාවටම බන් අත්තේ තියනවා නෙවෙයි ෆට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙනවා :)
    මේ තත්වෙට ගොඩ දාගන්න කියක් විතර ගියාද වහනයටත් එක්ක :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම බන් අත්තේ තියනවා නෙවෙයි ෆට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙනවා :)
    මේ තත්වෙට ගොඩ දාගන්න කියක් විතර ගියාද වහනයටත් එක්ක :oo:
    අත්තමඊ බන් කීයක් ගියත් ආස හිතෙනවා නේද ?:)
    ඕන තැනක නොන්ඩි නැතිව නවත්තන්න පුළුවන්....:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම බන් අත්තේ තියනවා නෙවෙයි ෆට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙනවා :)
    මේ තත්වෙට ගොඩ දාගන්න කියක් විතර ගියාද වහනයටත් එක්ක :oo:
    පැට්ටට කොහොමද මචන්....
    බලපන් අපේ පොඩ්ඩට පොඩ්ඩක් අවුල් උන, හවස බෙහෙත් ගේනවා බන්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tinker කරලා තියෙන්නෙ. ගන්නකොට තිබ්බෙ floor board එක අස්සෙන් පාර පෙනි පෙනි :D

    දොරවල් අස්සෙන් ඇතුල පේන එක හැදුවනම් මරු !! :baffled:
     
    Status
    Not open for further replies.