EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool:
    කොස, මේකට පාර්ට්ස් එහෙම හොයාගන්නේ කොහොමද ?
    ඩීසල් කරලා තිෙයෙන්නෙ. ඒ හින්දා එන්ජිමට කෑලි හොයන එක අවුලක් නෑ. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ. රැක්, බරේක් ඔක්කොමත් ජපන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ?බැටරිය හොඳයිද තරියො ?
    (EBay සමහර කෑළි දන්නෙ නැත්ද ඉතින් )

    ෆට්ට ෆට්ට .. චාජරෙත් මරු !! :D තව ගෝල්ඩ් බැටරියක් එන්න තියෙනවා !! කොසාට තෑන්ක්ස් !! :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::lol::lol::lol:
    ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට....

    :lol::lol:මාත් මේ බැලුවේ ඇම් එල් කාරය මගේ සාක්කුවකවත් හිටියද කියල !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා බං.. මම මේවා ගන්න අකමැති වුනාට මේ මොඩල් වලට ආසයි... පරණ වාහනයක් හොඳට තියන් ඉන්නකොට ඒකේ අමුතු කොලිටියක් තියෙනවා..

    :cool: මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool:
    බුදු සරනෛ, හොඳින් ගිහින් වරෙල්ල....:)

    ඔවු ඔවු පරිස්සමෙන් ගිහින් වරෙල්ලා
    බුදු සරණයි !!:):)

    :cool::) එකෙන්ම එකෙන්ම...... :) ලැප් කන්නා කොහොමත් පරිස්සම්..... මග දිගට සියලු සුදු ඉරි අයියලා බය කරන්න බෙහෙතක්ද රැගෙන යමි.... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැටාගේ වාහනේ පුළුල් තිර ටැලිවිසෝන් එකකුත් තියෙනවා !! මේ කොසෝ ඕකේ ඒ.සී තියෙනවද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩීසල් කරලා තිෙයෙන්නෙ. ඒ හින්දා එන්ජිමට කෑලි හොයන එක අවුලක් නෑ. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ. රැක්, බරේක් ඔක්කොමත් ජපන්.
    උඹ මාර ගේමක් දීල වගේ....:)
    ගරාජ් එක අඳුනන එකක්ද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    )ඒක හොඳයි මචන් ..
    ..ඒත් ඩෝසස් 2ක් විතර යනකොට ආයෙ බලපන් උගුර පොඩ්ඩක් !
    !බුදු සරණින් ඉක්මනින් අඩුවෙනව මචන් !!
    :cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ...... :no:

    ඇයි උබේ fb15 එක..? ඒක මොකද්ද..? ලොරියක්ද..?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පැට්ටට කොහොමද මචන්....
    බලපන් අපේ පොඩ්ඩට පොඩ්ඩක් අවුල් උන, හවස බෙහෙත් ගේනවා බන්....
    අයි මචන් පැටියට මොකද

    අපේ හැන්දෑවේ බෙහෙත් ගේනවා මචෝ එච්චර අවුලක් නැහැ :)
    බට් amoxa දවස් 5ක් දෙන්න කිව්වා

    ...ආහ් මොකෝ උනේ මචන් ?:(

    කොල්ලට කැස්සයි හෙම්බයි මචන් එකයි
     
    Last edited:
    Status
    Not open for further replies.