බය වෙන්න එපා ජයන්ත ඉන්නවනේ ලිදේ. මිනිහා අනිත් අය ලිදට වැටුනු ගමන් ගොඩට විසි කරනවා. වෙන අය එනවට කැමති නෑ.







එහෙමනම් ආයේ ලෝකයේ ගැඹුරැම තැන වෙනස් කරන්න වෙනවා. ජයන්තගේ ලිද කියලා.
![]()







e wadeta mage dath set eka hondai ne![]()






Nila anugrahaya Hash n Bros 

ඔව් මචෝ එකනම් ඇත්ත ,,,,
දැන්නම් උන්ට බැනලත් එපාවෙලා බන් ...........![]()




soome mamage kohomath mole kachalමේ සතියේ රේඩියෝ ෂෝ කරපු සෙට් එක ලිදට දාන ජාත්‍යන්තර කුමන්තුණයක් දියත් කරල තියනවා. මුන්ගේ වැඩේ කට්ටිය ලිදට දාන එක.
![]()

special discount ekak dennamහාආආආආආආආආ![]()

නෑ නෑ මචො.., පැය 2ක් තියෙන්නේ.., සතියක් යනකන් valid...


