EK Married Club-3

Status
Not open for further replies.

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    රෙද්ද කඩං යුරාජ් අයිය..... :lol::lol::lol:

    යුරාජ් අයියා කාගේ හරි රෙද්දක් කැඩුවද නැත්නම් කවුරු හරි යුරාජ්ගේ රෙද්ද කැඩුවද?

    සත්‍යයේ සටහන බුද්දීයේ විමසුමට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    21741_460901030615746_1798188397_n.jpg


    :rofl::rofl:
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රෙද්ද කැඩීම චාරිකාවේ යටි අරමුණක් විය නොහැකිද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    A : හෙලෝ.....
    B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
    A : Tech Smart Lanka
    B : ඔව්..
    A : මිසටර් යුරාජ් ඉන්නවැයි :rofl:
    B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
    A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
    B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
    A : හරි හරි. මම පස්සේ ගන්නම්.
    B : හරි හොඳයි.
    A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
    B : ඔව් ඒක තමා..
    A : බුදු සරණයි හොඳේ.... :rofl:

    To Be Cont.....

    A : හෙලෝ
    B : හෙලෝ....
    A : ආ මේ Tech Smart Lanka ද?
    B : ඔව්
    A : මැනේජර් මහත්තයාද කතා කරන්නේ?
    B : ඔව්
    A : මේ මහත්තයාගෙන් ගත්ත ලැප්ටොප් එකක් පිච්චිලා අකුණූ ගහලා... දැං මං මොනවැයි මේකට කරන්නේ?
    B : මේ ගාල්ලේ එකක් ගැනද කියන්නේ?
    A : නෑ නෑ. මහත්තයා පටලවගෙන.. ගාල්ලේ නෙමෙයි. මේ නුගේගොඩ.. (මයික් එක අතින් වහගෙන..... "පෙරා.. ඉක්මනට නුගේගොඩ පාරක නමක් කියපන්. මං පාරවල් දන්නේ නෑ නුගේගොඩ")
    B : හරි මම හෙට උදේ එන්නම් බලන්න.
    A : උදෙ කියන්නේ ම්හත්තයා.. අපි මෙවුවා සල්ලි දීලානේ ගන්නේ. හෙට උදේ 9 වෙනකොට මම මේ බාර ගත්ත වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ. ඉතිං කොහොමෙයි කරන්නේ? එහෙනම් හෙට උදේ එන්න ඈ.
    B : හරි. මම උදේට කෝල් එකක් දෙන්නම්.
    A : අනිත් එක මහත්තයා.. මේ වැස්ස වෙලාවේ ෆෝන් වලින් කතා කරන්න හොඳ නෑ... සුලි කුණාටුවකුත් එනවා කියනවා නේ. අපිත් මේ කුජීතෙං සුලි කුණාටුවෙන් බේරෙන්න දුවන ගමං ඉන්නේ. ඒ නිසා මහත්තයත් තියන්න. මමත් තියන්නම්. හොදේ...
    B : හරි හොඳයි.
    A : එහෙනම් බුදු සරණයි හොදේ...

    :rofl:

    අඩු මිලට 12GB VGA අදම අමතන්න Tech Smart Lanka
    රත්නෙට වගා ලිඳක් වගෙ.. :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙට වගා ලිඳක් වගෙ.. :lol::lol:

    :oo: අදාලත්වයක් නොමැත..... කෝල් කරපු එකාගෙන් ලැප්ටොප් එක ගාල්ලේ ජංගි දාපු එකෙක්ට විකුණපු එකක්ද කියපුවා එහෙම මෙතන නැති නිසා, අදාලත්වයෙන් තොරය......!! :yes: :D :)
     
    Status
    Not open for further replies.