EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :)

    graamayo epa wenne indala hitala ena dawase balan indala carbon kola daapu form katu purogena thawa porage graama talkuth ahala ah dan mekath aran pradeshiya sabawata yanna kivvama thamai.

    දැන් හැබැයි ඉස්සර වගේ රස්තියාදුවක් නෑ බන් ... පට ගාල වැඩේ කරල දෙනව යන පරක්කුවට ... ග්‍රාමය ඇන්ඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් හැබැයි ඉස්සර වගේ රස්තියාදුවක් නෑ බන් ... පට ගාල වැඩේ කරල දෙනව යන පරක්කුවට ... ග්‍රාමය ඇන්ඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල :cool:

    ela. mama me indala hitala lankawata awama gihilla kivve. amaruwen hari computerise kara nam hari. aparade minissunge welawa nasthi wenawa nathnam.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    121030-sandy-cars-flooded-hmed-7a.grid-7x2.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔකෙන්ම හිතා ගනින් අපේ මිනිපුරය කොච්චර පරිප්පු කනවා ඇතිද කියල :(
    යකෝ එක මර ක්රමනේ ඕක මිට සියවස් ගානකට කලින් තිබ්බ ක්‍රමයක් බාටර් ක්‍රමය
    තේ දීල පරිප්පු ගැනීම :rofl:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "grama niladari"
    හුටා ඉන්ග්‍රීසියෙන් කියන්නෙ ඔහොමද ... :shocked:

    ඕකට තාම ඉංග්‍රීසි වචනයක් නෑ බන් .. මාත් හෙව්වා එකෙක් ගෙන් ඇහුවම ඌ තමා කිව්වේ GS කියල
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙ නිකං දෙකට කපලා එක පලුවක් අරගෙන වගේනෙ.. :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙ නිකං දෙකට කපලා එක පලුවක් අරගෙන වගේනෙ.. :eek:

    නෑ උගේ අලුත් ගේ පිටිපස්සේ පරණ එක කඩලා නෑ තාම !! ඒකයි ඔහොම පේන්නේ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ උගේ අලුත් ගේ පිටිපස්සේ පරණ එක කඩලා නෑ තාම !! ඒකයි ඔහොම පේන්නේ :D
    නෑ බං, මම කිව්වෙ ෆොටෝ එකේ දකුනු පත්තෙ බිත්තිය ගැන.. වහලවල් ගහලා තියන විදියට නිකං පලුවක් කපලා වගේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං, මම කිව්වෙ ෆොටෝ එකේ දකුනු පත්තෙ බිත්තිය ගැන.. වහලවල් ගහලා තියන විදියට නිකං පලුවක් කපලා වගේ..

    ඒක ඉතින් උගෙන් තමා අහන්න වෙන්නේ :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔකෙන්ම හිතා ගනින් අපේ මිනිපුරය කොච්චර පරිප්පු කනවා ඇතිද කියල :(
    යකෝ එක මර ක්රමනේ ඕක මිට සියවස් ගානකට කලින් තිබ්බ ක්‍රමයක් බාටර් ක්‍රමය
    තේ දීල පරිප්පු ගැනීම :rofl:


    :growl::growl:

    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(

    පිස්සුද මචං? අපි ගාව තිබුනා තව.... කිසි අවුලක් නෑ. ඉවර උනාම කියන්ඩෝ.... :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: 138ක තමා බම්බලපිටියට ආවේ.... එතන ඉදන් ආයෙත් කොල්ලුපිටියටත් 138 යන්නද බොල..... :growl:
    138 තුම්මුල්ලෙන් බැහැල පයින් යන වෙලේ..දිගටම ගිහින් ලයිබ්‍රිය හරියෙන් බැහැල (අර Mango Tree Restaurent එක තියෙන හරිය) පයින් ආවා නම් කොල්ලුපිටිය හන්දියනේ...:rolleyes::cool:
     
    Status
    Not open for further replies.