EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    2zzu636.jpg
    තට්ටු 4 ක් විතර ගේ තියෙනවද...:eek::eek: නැත්තම් වහලේ කඩල ගහලද...:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද මචං? අපි ගාව තිබුනා තව.... කිසි අවුලක් නෑ. ඉවර උනාම කියන්ඩෝ.... :)
    එහෙම නම් කමක් නෑ, දැන් දුක නැතිව බොන්න පුළුවන්....:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බං, මම කිව්වෙ ෆොටෝ එකේ දකුනු පත්තෙ බිත්තිය ගැන.. වහලවල් ගහලා තියන විදියට නිකං පලුවක් කපලා වගේ..
    මීට වඩා හොදයි තරිය මාව කෑවනම්....:baffled::baffled:
    දැන් ඉතින් පිස්සු කෙලින්න වෙන එකවුන්ට් එකක් හදාගන්න වෙනවා....:(
    නෑ කොසා ඉඩම හොඳටම පොඩි, පර්. 8.5...
    පැත්තක් මායිමට කරලා (blind wall) හදල තියෙන්නේ...
    ඒ පැත්තට වහලේ වතුර බහින්නේ නැතිවෙන්න හැදුවේ, එහා පැත්තේ පොර මොකක්හරි හැදුවහම ඔය ගතිය ඇරිලා යයි....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Moko ban meeta wada hondai thariya maawa kawanam kiwwe ? :eek: kosage kata kadichcha katha walata mama mona karannada ban ? :( mama umbata mokuth kiwwe nane :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Moko ban meeta wada hondai thariya maawa kawanam kiwwe ? :eek: kosage kata kadichcha katha walata mama mona karannada ban ? :( mama umbata mokuth kiwwe nane :dull:
    එක නිසා නෙමේ බන් දැන් වටේම උන් මාව අදුනගන්නවනේ....:baffled:
    අවුලක් නෑ...:)
    මම කොළඹ අපු වෙලාවක උඹව හොයාගෙන ඇවිත් තොගේ බොන්ගෝ එක ෆොටෝ ගහල මේකේ දානවා....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Thopita oney nathi reddak na :growl:
    :baffled::P:P

    උඹ නිවාඩුද,
    මාර කාලගුණයක් මචන්, එපා වෙනවා.....
    අර දවස් තුනක් ඉර පායන්නේ නැති සීන් එක ඇත්ත වෙන්න යනවද මන්ද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක නිසා නෙමේ බන් දැන් වටේම උන් මාව අදුනගන්නවනේ....:baffled:
    අවුලක් නෑ...:)
    මම කොළඹ අපු වෙලාවක උඹව හොයාගෙන ඇවිත් තොගේ බොන්ගෝ එක ෆොටෝ ගහල මේකේ දානවා....:P

    Aiyo simple ne mamama aran ewannam bongo eke photo ekak
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::P:P

    උඹ නිවාඩුද,
    මාර කාලගුණයක් මචන්, එපා වෙනවා.....
    අර දවස් තුනක් ඉර පායන්නේ නැති සීන් එක ඇත්ත වෙන්න යනවද මන්ද....

    Iye nam wada karanna panak thibbe na ban.. Beelama :dull: ithin kalin gedara giya..meheth wassa dan thawa tikakin gedara yanawa
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Iye nam wada karanna panak thibbe na ban.. Beelama :dull: ithin kalin gedara giya..meheth wassa dan thawa tikakin gedara yanawa
    උඹයි, පෙරයි නමන නවිල්ලට අනිත් උන් ටිකට එපා වෙන්න ඇති...:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    na ban morning Duty
    "64kbps rocket speed nisa awe na me paththe"
    පට්ට සීතලක් බන් තියෙන්නේ....:shocked:
    නුවර එලිය පැත්තේ උන් ගල්වෙලද දන්නේ නෑ...
    යුරා දවසෙම දැක්කේ නෑ නේද ?
    සීතලෙන් වැඩක් ගන්නේ ඌ විතරද කොහෙද....
    :P;)
     
    kingdewi

    Well-known member
  • පට්ට සීතලක් බන් තියෙන්නේ....:shocked:
    නුවර එලිය පැත්තේ උන් ගල්වෙලද දන්නේ නෑ...
    යුරා දවසෙම දැක්කේ නෑ නේද ?
    සීතලෙන් වැඩක් ගන්නේ ඌ විතරද කොහෙද....
    :P;)

    ehemada machan!

    Pasta case godaka patalila ban inne..:(:(
    efaaa wela...:dull::dull:
    tika tika clear karaganna one.
     
    Status
    Not open for further replies.