එහෙම නම් කමක් නෑ, දැන් දුක නැතිව බොන්න පුළුවන්....පිස්සුද මචං? අපි ගාව තිබුනා තව.... කිසි අවුලක් නෑ. ඉවර උනාම කියන්ඩෝ....![]()


මීට වඩා හොදයි තරිය මාව කෑවනම්....නෑ බං, මම කිව්වෙ ෆොටෝ එකේ දකුනු පත්තෙ බිත්තිය ගැන.. වහලවල් ගහලා තියන විදියට නිකං පලුවක් කපලා වගේ..



ගං වතුර ගැන හිතල 3 ට හැදුව....තට්ටු 4 ක් විතර ගේ තියෙනවද...නැත්තම් වහලේ කඩල ගහලද...
![]()
මීට වඩා හොදයි තරිය මාව කෑවනම්....
දැන් ඉතින් පිස්සු කෙලින්න වෙන එකවුන්ට් එකක් හදාගන්න වෙනවා....
නෑ කොසා ඉඩම හොඳටම පොඩි, පර්. 8.5...
පැත්තක් මායිමට කරලා (blind wall) හදල තියෙන්නේ...
ඒ පැත්තට වහලේ වතුර බහින්නේ නැතිවෙන්න හැදුවේ, එහා පැත්තේ පොර මොකක්හරි හැදුවහම ඔය ගතිය ඇරිලා යයි....
kosage kata kadichcha katha walata mama mona karannada ban ?
mama umbata mokuth kiwwe nane 
තට්ටු 4 ක් විතර ගේ තියෙනවද...නැත්තම් වහලේ කඩල ගහලද...
![]()

එක නිසා නෙමේ බන් දැන් වටේම උන් මාව අදුනගන්නවනේ....Moko ban meeta wada hondai thariya maawa kawanam kiwwe ?kosage kata kadichcha katha walata mama mona karannada ban ?
mama umbata mokuth kiwwe nane
![]()



Thopita oney nathi reddak na![]()



එක නිසා නෙමේ බන් දැන් වටේම උන් මාව අදුනගන්නවනේ....
අවුලක් නෑ...
මම කොළඹ අපු වෙලාවක උඹව හොයාගෙන ඇවිත් තොගේ බොන්ගෝ එක ෆොටෝ ගහල මේකේ දානවා....![]()
උඹ නිවාඩුද,
මාර කාලගුණයක් මචන්, එපා වෙනවා.....
අර දවස් තුනක් ඉර පායන්නේ නැති සීන් එක ඇත්ත වෙන්න යනවද මන්ද....
ithin kalin gedara giya..meheth wassa dan thawa tikakin gedara yanawaඋඹයි, පෙරයි නමන නවිල්ලට අනිත් උන් ටිකට එපා වෙන්න ඇති...Iye nam wada karanna panak thibbe na ban.. Beelamaithin kalin gedara giya..meheth wassa dan thawa tikakin gedara yanawa

thari ayye..Rent ekata car dena place ekk dannawada..2 weeks walata wage...Aiyo simple ne mamama aran ewannam bongo eke photo ekak

Iye nam wada karanna panak thibbe na ban.. Beelamaithin kalin gedara giya..meheth wassa dan thawa tikakin gedara yanawa





nivaduda ?![]()
පට්ට සීතලක් බන් තියෙන්නේ....na ban morning Duty
"64kbps rocket speed nisa awe na me paththe"



පට්ට සීතලක් බන් තියෙන්නේ....
නුවර එලිය පැත්තේ උන් ගල්වෙලද දන්නේ නෑ...
යුරා දවසෙම දැක්කේ නෑ නේද ?
සීතලෙන් වැඩක් ගන්නේ ඌ විතරද කොහෙද....![]()



