මචන්ස්ලා..hutch internet package පාවිච්චි කරන අය ඉන්නවද..මෙන්න මේ packages
.
2GB monthly Rs. 240
5GB monthly Rs. 500
12GB monthly Rs.999
speed එහෙම කොහොමද?
මෙකේ data usage එක එහෙම බලා ගන්නෙ කොහොමද?
දන්න අය පොඩ්ඩක් විස්තර කියපන් මචන්...ගන්න කියල බැලුවෙ.
help
rep++
.
2GB monthly Rs. 240
5GB monthly Rs. 500
12GB monthly Rs.999
speed එහෙම කොහොමද?
මෙකේ data usage එක එහෙම බලා ගන්නෙ කොහොමද?

දන්න අය පොඩ්ඩක් විස්තර කියපන් මචන්...ගන්න කියල බැලුවෙ.
help
rep++

balance eka balanna 444 walata 'DEF' kiyala msg kalama hari =)