මෙහෙත් අද ඉර පායලා තියනවා ඔන්න..තියෙන ගානට ඔහේ තියෙනවා, බහි වගේ....
දවස් හතරකට පස්සේ ඉර එළියක් දැක්ක ...![]()
මෙහෙත් අද ඉර පායලා තියනවා ඔන්න..තියෙන ගානට ඔහේ තියෙනවා, බහි වගේ....
දවස් හතරකට පස්සේ ඉර එළියක් දැක්ක ...![]()
web application development thamai karanne
company karayo nama thawa kamak nae ... namak gamak nathi ungen salli ganna giyama thama irenne
![]()

දැන් මේ රටේ සාධාරනෙන් ව්‍යාපාරයක් කරනවා කියන්නේ හෙන ගේමක් දෙන්න ඕන වැඩක් .. මට නම් එපා වෙලා බන් ඉන්නේ .. කොහෙද අපේ තාත්තා එක්ක බෑනේ 
තියෙන ගානට ඔහේ තියෙනවා, බහි වගේ....
දවස් හතරකට පස්සේ ඉර එළියක් දැක්ක ...![]()

යාළුවෙක් ඉන්නවා උ මේ දැන් මෙහෙ ඇවිත් ගියා,ආහ් හොඳා දැන ගත්ත එක !!
දැන් ඔක්කොම එකයි බන් ලොකු ලොකු එවුන් තමා ණයට ඉල්ලන්නේ .. පොඩි මිනිහ හොඳා !! ඔය අස්සේ ගල් අන්දයොත් ඉන්නවා තමා !! මුළු බිස්නස් ෆීල්ඩ් එකම අල වෙලා තියෙන්නේ !!දැන් මේ රටේ සාධාරනෙන් ව්‍යාපාරයක් කරනවා කියන්නේ හෙන ගේමක් දෙන්න ඕන වැඩක් .. මට නම් එපා වෙලා බන් ඉන්නේ .. කොහෙද අපේ තාත්තා එක්ක බෑනේ
![]()

උඹලට තවම වහිනවද ?

යාළුවෙක් ඉන්නවා උ මේ දැන් මෙහෙ ඇවිත් ගියා,
වතුර නිසා අද ගෙදර. මිනිහ චොකලට් එජෙන්සියක් කරන්නේ....
පොර කියනවා ක්‍රෙඩිට් වලට බඩු දැම්මම හිටපු ගමන් කඩේ නැතිවෙනවලු....
උන් කඩේ වහල අයෙත් වෙන කොහෙහරි දානවා ඇති, අරුට එපාවෙලා ඉන්නේ, ක්‍රෙඩිට් නැතිව බඩු ගන්නවත් අඩුලු,
උඹත් පරිස්සමින් රජෝ....
. පොලු තිබ්බොත් මචන් කම්පැනියෙන් රිකවර් කරලා දෙනවා පස්සේ උන් එක කපන්නේ රෙපාගේ පඩියෙන් ටික ටික ! ක්‍රෙඩිට් වලට මම වග කියන්නේ නෑ මොකද උන් තමා මොනිටර් කරලා හොඳ කඩ වලට විතරක් දාන්නේ !! අලුත් කඩ වලට ලේසියෙන් ක්‍රෙඩිට් දෙන්නේ නෑ .. හැබැයි අපිත් අවධානයෙන් ඉන්න ඕනඋඹලට තවම වහිනවද ?
මචන් අපි හෙට පොඩ්ඩාගේ මොන්ටි ට්‍රිප යන්න ඉන්නේ,
ගුරුගේ පාර්ක් - ජාඑල යන්න තම එයාල දාගෙන ඉන්නේ,
ඒ පැත්තේ කාලගුණය දැනගන්න විදියක් නැද්ද, ලොකු උදවුවක්.....![]()
උඹලට තවම වහිනවද ?
මචන් අපි හෙට පොඩ්ඩාගේ මොන්ටි ට්‍රිප යන්න ඉන්නේ,
ගුරුගේ පාර්ක් - ජාඑල යන්න තම එයාල දාගෙන ඉන්නේ,
ඒ පැත්තේ කාලගුණය දැනගන්න විදියක් නැද්ද, ලොකු උදවුවක්.....![]()
mama uta call karannam...කොසා ජා ඇල නේ ඉන්නේ ... මෙහෙටනම් තාම චුරුචුරුව !!

thnx macho...දැනට නම් අව්ව පායලා. කාලගුනෙන් කියන්නෙ විටින් විට පොඩි වැහි යයි කියල. ජා ඇල කිට්ටුවම ඉන්න එකෙක් හරියටම කියයි. මට කි.මි. 10ක් විතර තියෙනව.

දෙන කිංගෙ trinco හරක් මඩුව.. තව ටිකෙන් ඕකෙ තමයි අපිටත් ඉන්න වෙන්නෙ..
![]()
ඊක් මේකද මේ ? නොදකින් මේක !! 
උඹ කොයි හරියෙද ඉන්නෙ ? සීදුවෙද ?දැනට නම් අව්ව පායලා. කාලගුනෙන් කියන්නෙ විටින් විට පොඩි වැහි යයි කියල. ජා ඇල කිට්ටුවම ඉන්න එකෙක් හරියටම කියයි. මට කි.මි. 10ක් විතර තියෙනව.
දෙන කිංගෙ trinco හරක් මඩුව.. තව ටිකෙන් ඕකෙ තමයි අපිටත් ඉන්න වෙන්නෙ..
![]()

hafoi deyyane 
උගෙ ෆොටෝ වල තිබ්බ ලස්සන නෑ බං එතනට ගියාම..ඊක් මේකද මේ ? නොදකින් මේක !!
![]()

උඹත් එක්ක හිටියොත් ඌට පේමන්ට් එකේ තමා ඉන්න වෙන්නේ !!![]()

හරි හරි උඹ එක්ක හිටියොත් තමා ඔක්කොම හරි යන්නේ..... 