අර username/password එකෙන් වත් වැඩක් ගනින් එහෙනං..
නැත්තං logmein එකෙන් ගිහින් wifi password එක වෙනස් කරලා තියපං![]()

අපෝ ඕකාගේ User Name එකෙන් ඈදලා ඕකා නහයෙන් අඩයි......
Logmein එකෙන් වැඩක් දෙමු මේ දවස් ටික ඉවසලා...... 

රත්නෙගෙ ලෙලන්ඩ් එකද ඔය පාවෙන්නෙ ?![]()

හිටු ට්‍රයි එකක් දෙන්නම් ඒකක් පාවෙනවා වීඩියෝ කරන් එන්න.... 
හිටු ට්‍රයි එකක් දෙන්නම් ඒකක් පාවෙනවා වීඩියෝ කරන් එන්න....
![]()
රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ තැනු ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
එයට හේතු වී ඇත්තේ එහි නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා වෙළඳපොළක් නොතිබීමත්, ආනයනය කරන ටින් මාළු මිල අඩුවීමත් හා බදු මෙන්ම විදුලි බිල වැඩිවීම ආදී කරුණුයි.
ධීවර සංස්ථාව හැපිකුක් ලංකා ෆුඩ්ස් පෞද්ගලික සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම ටින් මාළු කර්මාන්තශාලාව විවෘත කෙරුනේ පසුගිය අප්‍රේල් මස 03 වෙනිදා ය.

පුලුවන් නම් ගංවතුරෙ පොටෝ ටිකක් දාන්ඩකෝ අපිටත් බලාගන්ඩ

ඊක්.... වතුරට නම් බහින්න බෑ බං.... ජරාව..... FB එකේ ඈති අපේ මල්ලි දාපු වීඩියෝ එකක්......
මල්වාන හන්දියේ.....!!අර username/password එකෙන් වත් වැඩක් ගනින් එහෙනං..
නැත්තං logmein එකෙන් ගිහින් wifi password එක වෙනස් කරලා තියපං![]()
අපෝ ඕකාගේ User Name එකෙන් ඈදලා ඕකා නහයෙන් අඩයි......
![]()
Logmein එකෙන් වැඩක් දෙමු මේ දවස් ටික ඉවසලා......
![]()

ඔව්, හොඳට රස්නෙයි, දවස් ගානකින් වැස්සේ නෑ වගේ දාඩිය දානවා...දැන් නං අව්ව තියනවා නිකං මාසෙකින් වැස්සෙ නැති ගානට..![]()

කල්දාගත්ත එක නං කෝකටත් හොඳයි. ගොඩක් තැන් අද තමයි සුද්ද කරන්නෙ..ඔව්, හොඳට රස්නෙයි, දවස් ගානකින් වැස්සේ නෑ වගේ දාඩිය දානවා...
කොස, ගමන කල්දාගත්ත...

මේ වෙලාවෙ කොහෙද බං ක්ලිනික් ?Wikiya ko ? Mu dan wife ekka clinic bada gamawa athi![]()