EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තියෙන ගානට ඔහේ තියෙනවා, බහි වගේ....
    දවස් හතරකට පස්සේ ඉර එළියක් දැක්ක ...:):)
    මෙහෙත් අද ඉර පායලා තියනවා ඔන්න..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    web application development thamai karanne

    company karayo nama thawa kamak nae ... namak gamak nathi ungen salli ganna giyama thama irenne :baffled:

    :shocked:

    ආහ් හොඳා දැන ගත්ත එක !! :)

    දැන් ඔක්කොම එකයි බන් ලොකු ලොකු එවුන් තමා ණයට ඉල්ලන්නේ .. පොඩි මිනිහ හොඳා !! ඔය අස්සේ ගල් අන්දයොත් ඉන්නවා තමා !! මුළු බිස්නස් ෆීල්ඩ් එකම අල වෙලා තියෙන්නේ !! :baffled: දැන් මේ රටේ සාධාරනෙන් ව්‍යාපාරයක් කරනවා කියන්නේ හෙන ගේමක් දෙන්න ඕන වැඩක් .. මට නම් එපා වෙලා බන් ඉන්නේ .. කොහෙද අපේ තාත්තා එක්ක බෑනේ :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    යාළුවෙක් ඉන්නවා උ මේ දැන් මෙහෙ ඇවිත් ගියා,
    වතුර නිසා අද ගෙදර. මිනිහ චොකලට් එජෙන්සියක් කරන්නේ....
    පොර කියනවා ක්‍රෙඩිට් වලට බඩු දැම්මම හිටපු ගමන් කඩේ නැතිවෙනවලු....:baffled:
    උන් කඩේ වහල අයෙත් වෙන කොහෙහරි දානවා ඇති, අරුට එපාවෙලා ඉන්නේ, ක්‍රෙඩිට් නැතිව බඩු ගන්නවත් අඩුලු,
    උඹත් පරිස්සමින් රජෝ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලට තවම වහිනවද ?
    මචන් අපි හෙට පොඩ්ඩාගේ මොන්ටි ට්‍රිප යන්න ඉන්නේ,
    ගුරුගේ පාර්ක් - ජාඑල යන්න තම එයාල දාගෙන ඉන්නේ,
    ඒ පැත්තේ කාලගුණය දැනගන්න විදියක් නැද්ද, ලොකු උදවුවක්.....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාළුවෙක් ඉන්නවා උ මේ දැන් මෙහෙ ඇවිත් ගියා,
    වතුර නිසා අද ගෙදර. මිනිහ චොකලට් එජෙන්සියක් කරන්නේ....
    පොර කියනවා ක්‍රෙඩිට් වලට බඩු දැම්මම හිටපු ගමන් කඩේ නැතිවෙනවලු....:baffled:
    උන් කඩේ වහල අයෙත් වෙන කොහෙහරි දානවා ඇති, අරුට එපාවෙලා ඉන්නේ, ක්‍රෙඩිට් නැතිව බඩු ගන්නවත් අඩුලු,
    උඹත් පරිස්සමින් රජෝ....

    මම නම් දැනට කාල තියෙනේ 1685/- පොල්ලක් විතරයි. ඒ කඩ කාරයා පෙප්සි එකට විතරක් 92000/- ක පොල්ලක් තියල මාරුලූ !! :baffled:. පොලු තිබ්බොත් මචන් කම්පැනියෙන් රිකවර් කරලා දෙනවා පස්සේ උන් එක කපන්නේ රෙපාගේ පඩියෙන් ටික ටික ! ක්‍රෙඩිට් වලට මම වග කියන්නේ නෑ මොකද උන් තමා මොනිටර් කරලා හොඳ කඩ වලට විතරක් දාන්නේ !! අලුත් කඩ වලට ලේසියෙන් ක්‍රෙඩිට් දෙන්නේ නෑ .. හැබැයි අපිත් අවධානයෙන් ඉන්න ඕන
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලට තවම වහිනවද ?
    මචන් අපි හෙට පොඩ්ඩාගේ මොන්ටි ට්‍රිප යන්න ඉන්නේ,
    ගුරුගේ පාර්ක් - ජාඑල යන්න තම එයාල දාගෙන ඉන්නේ,
    ඒ පැත්තේ කාලගුණය දැනගන්න විදියක් නැද්ද, ලොකු උදවුවක්.....:)

    කොසා ජා ඇල නේ ඉන්නේ ... මෙහෙටනම් තාම චුරුචුරුව !!
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹලට තවම වහිනවද ?
    මචන් අපි හෙට පොඩ්ඩාගේ මොන්ටි ට්‍රිප යන්න ඉන්නේ,
    ගුරුගේ පාර්ක් - ජාඑල යන්න තම එයාල දාගෙන ඉන්නේ,
    ඒ පැත්තේ කාලගුණය දැනගන්න විදියක් නැද්ද, ලොකු උදවුවක්.....:)

    දැනට නම් අව්ව පායලා. කාලගුනෙන් කියන්නෙ විටින් විට පොඩි වැහි යයි කියල. ජා ඇල කිට්ටුවම ඉන්න එකෙක් හරියටම කියයි. මට කි.මි. 10ක් විතර තියෙනව.
     
    • Like
    Reactions: minipura

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    406833_402279449841754_478393713_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට නම් අව්ව පායලා. කාලගුනෙන් කියන්නෙ විටින් විට පොඩි වැහි යයි කියල. ජා ඇල කිට්ටුවම ඉන්න එකෙක් හරියටම කියයි. මට කි.මි. 10ක් විතර තියෙනව.
    thnx macho...:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන කිංගෙ trinco හරක් මඩුව.. තව ටිකෙන් ඕකෙ තමයි අපිටත් ඉන්න වෙන්නෙ..
    20121028080429.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන කිංගෙ trinco හරක් මඩුව.. තව ටිකෙන් ඕකෙ තමයි අපිටත් ඉන්න වෙන්නෙ..
    20121028080429.jpg

    :eek:ඊක් මේකද මේ ? නොදකින් මේක !! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට නම් අව්ව පායලා. කාලගුනෙන් කියන්නෙ විටින් විට පොඩි වැහි යයි කියල. ජා ඇල කිට්ටුවම ඉන්න එකෙක් හරියටම කියයි. මට කි.මි. 10ක් විතර තියෙනව.
    උඹ කොයි හරියෙද ඉන්නෙ ? සීදුවෙද ?
     
    Status
    Not open for further replies.