කවුද බන් ඔහොම දෙයක් දන්නේ? උන් කෑම නොකා බඩගින්නේ ඇති කියල මං හිතුවේ.......,
තුන් දෙනාටම +2.
munge bonikara taruwa!!!!
කවුද බන් ඔහොම දෙයක් දන්නේ? උන් කෑම නොකා බඩගින්නේ ඇති කියල මං හිතුවේ.......,
තුන් දෙනාටම +2.
මාලුවොත් යාලුවෝ වගෙකවුද බන් ඔහොම දෙයක් දන්නේ? උන් කෑම නොකා බඩගින්නේ ඇති කියල මං හිතුවේ.......,
තුන් දෙනාටම +2.

ow ban unta kama dila beranna bari taramata kanawa antimata. pataw loku tankiyaka hodata kama dala haduwoth awruddakata adu kalekin adi 2k loku wenawa ginnak nathiwa.
Balapanko kana hatimekena leopards wage un innawa kiyala thiyenne
මුන්ගෙ බඩෙ හිගන්නොද කොහෙද
meka thama hethuwa ape unta maluwek epa una gaman wawakata hari alakata hari danawaමොවුන් විසිතුරු මසුන් අලෙවි කරන සමහර ස්ථාන වල විකිනීමට ඇති අතර, බොහො දුරට මේ සත්වයා වැවට පැමිනෙන්නට ඇත්තේ මිලට ගෙන අති කල අයෙක් කලකට පසු එපාවීම නිසා ගෙනත් අතහැරීමෙන් හො ඇතිකරන ලද පොකුන උතුරා යාමකින් විය හැකිය.

thread eka paluwata gihin.kattiyata malu epa wela wage

ඔව් බන්.මාත් හැමදාම ඇවිත් අලුත් දෙයක් තියෙනවද කියලා බලලා යනවා.![]()

ithin yako ubalatath set wena aluth dewal dapallako buns

ithin yako ubalatath set wena aluth dewal dapallako buns
mata me dawaswala wada wadi bun welawak na enna![]()

සර් අපිට OSCAR මලුව ගැන කියලා දෙන්ඩකෝ. මම ආසම මාළුවා . හදන්ඩ මාර අමාරුය්.
mara personality එකක් තියෙන මාලුවෙක් හරියට බලු පැටියෙක් වගේ. තරහා යනවා, සෙල්ලම් කරනවා.කෑම ඉල්ලලා දඟලනවා .අනික් උන්ට කොටනවා, ගල් පෙරලනවා,උඩ ඉන්න මස්සොන්ට පනිනවා බලන්ඩ එපැය එක කෙලියය්.
![]()
man gawa 8denkek innawa. uba kiwwa wage thama maxa maluwa. habai haddanna amaru na. patta lesi. ikmanata loku wenawath