ඒ වුනාට පරණ ඒවා මතක් වෙනකොට පපුවට පිහියකින් අනිනවා වගේ. photography නිසා තමයි මම දැන් ජීවත් වෙලා ඉන්නෙ. නැත්තම් මෙලහට මම මැරිලා. ඒක විතරයි ආසාවකින් කරන එකම දේ.![]()
ඔහොම තමයි ඉතින්. ගොඩක් අයගෙ අතීතයන්වල සුන්දර මෙන්ම අසුන්දර දේවලුත් තියෙනව. ඒක හරි ආසවකින් කරන දේ හොඳයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉතින් වර්තමානයේ ගතකරන එක තමයි තියෙන්නෙ. ඉතකොට අනාගතය හිතනවට වැඩිය සුභ වෙයි.




