ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..
උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්
මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි....
ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..
හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...
සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...
සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි...
රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං..
උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...
ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...
අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව
ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...
වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...
උඩ ගියා...හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි...
![]()
කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ....
දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා....
මම මොන දොස්තරද බං.. ඉතිං ඒ වෙලාවේ හදිසි ප්‍රතිකාරයක් කිව්වේ... දැන්නම් හොඳයි කියන්නේ..
ඔහොම කලේ නැත්තන් දියපට්ට එනවා.. මට දියපට්ට ඇවිත් තියෙනවා, අත්දැකීමෙන් එදා කරපු ප්‍රතිකාරයක් තමයි කිව්වේ මතක් වෙච්ච වෙලේ ලෝල්ස්...
සරුංගල්නම් තාමත් කට්ටිය යවනව ඇතිවෙන්න. කිතුල් ගස්වල ඉතින් අතු සේරම කපන්නෙ ගොඩක් වෙලාවට ඕකට තමයි. නැත්තම් ඉතින් අලින්ට දෙන්න.
මාර ගති ඒව හදනව ඉතින් සමහර අය.
සරුංගල් කාඩාගෙන ගියහම ඒක පස්සෙන් සෙට් එක පන්නන හැටි එහෙම.

හුංගා විද්දම තමයි ජීවිතේ සුන්දර ද මෙතරම් කියලා හිතෙන්නෙ..විදලනම් නෑ හැබැයි යටිපතුල්වලට අනිනවනෙ ගොඩක් මාලු![]()

ආනා වානා රූනකටුස්සා එලගෙඩි පොල්ගෙඩි සයිමන් අයියගෙ පොල්ගෙඩි මෑද්දෙන් ඩෝං.....
තව එකක් තිබ්බ එදා බදාදා බබෙක් උපන්නා කියල මතක නෑ ඉතුරු ටික
මේ කත් එක්කම මට තව සිංදුවක් මතක් උනා...
මාත් සරුංගල් යවල අත කපාගෙන තියෙනවා...මේ ලඟක් වෙනකම් තිබ්බා කැපිච්ච පාර
තමංගෙ සයිස් එකේ හැටියට සරුංගලයක් ඇරියා නං ඉවරයි නෙහ්.. 
හපොයි.. කඩං ගියාම කිව්වමයි මතක් උනේ...![]()
ලස්සන මොනරෙක් හැටියා... ගිය අවුරුද්දට කලිං අවුරුද්දෙ...
ඒක උඩ ඇරලා අපි ගෙදර ආවා... වෙලේ ගැට ගහලා... ගෙදරටත් නියමෙට පේනවා...
දවල් බත් කකා ඕක දිහා බලං ඉන්නකොට.. මෙන්න මේක කඩං යනවා
අයියෝ සල්ලි... අල්ලපු ගෙදර එකාටත් කථා කරං මෝට සයිකලේ අරං ගියා එලවගෙන...
කොහෙ හොයන්නද.. මාහේන පාර කියලා පාරක් තියෙනවා.. අන්න එහෙ තන්දක් තියෙනවා.. ඒ කන්දට තමයි පල්ලෙහා වෙලේ අරින සරුංගල් කඩං ගියාම යන්නෙ...
අපි ඔය මාහේන පාරෙ කන්ද හරියෙ බලලා ආයෙ හිස් අතින්ම එද්දි....
මෙන්න මීගහවත්ත පොලිසියේ මාමිලා දෙන්නෙක් එනවා ඉස්සරහට![]()
![]()
මගෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගෙදර... දෙන්නටම හෙල්මටුත් නෑ.. අනික කොහෙද ඉදං ආපු දෙන්නෙක් වගේ..![]()
කෝ කියලා ඇහුවා ලයිසන් ,හෙල්මට්...
මං කිව්වා ඒවා ගෙදර සර් කියලා...
ආ එහෙනං ගෙදර ගිහිං ඒවා අරං එනවා කිව්වා...
බයික් එක පොලිසියෙං අරං ගියා...
හපොයි අපි දෙන්න දුවගෙන දුවගෙන ගෙදර ඇවිත්... ලයිසන් එකත් අරං හෙල්මට් එකකුත් අරං ආයෙ පොලිසියට ගියා...
ඔන්න ඉස්සෙල්ලම මං දඩයක් කාපු දවස..
මීගහවත්ත පොලිසියේ රාලහාමිලා කවදාවත් සරුංගල් ඇරලා නෑ![]()

මරු වැඩේ. දෙන්න වෙන කොහෙ හරි ගමනක් ගිහින් බොරු කියනව කියල හිතන්න ඇති. අපෝ ඔව් කඩාගෙන ගියහම හෙන දුරක් යනවනෙ ඕව. එපා වෙනව තමයි හොයන්න ගියහම. මුං දෙන්නා ගෙයක් වත් කඩලා ආයෙ යනවද කියලා ඇහුවා එක රාලහාමි කෙනෙක්...මරු වැඩේ. දෙන්න වෙන කොහෙ හරි ගමනක් ගිහින් බොරු කියනව කියල හිතන්න ඇති. අපෝ ඔව් කඩාගෙන ගියහම හෙන දුරක් යනවනෙ ඕව. එපා වෙනව තමයි හොයන්න ගියහම.

හුංගා විද්දම තමයි ජීවිතේ සුන්දර ද මෙතරම් කියලා හිතෙන්නෙ..![]()
![]()
පට්ට සිං ඒක... නේ..ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..
උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්
මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි....
ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..
හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...
සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...
සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි...
රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං..
උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...
ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...
අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව
ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...
වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...
උඩ ගියා...හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි...
![]()
කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ....
දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා....
ඒ කාලේ දාරානිපාත නයෙක් යැව්වා මතකයි.. බස් හෝල්ට් එකක විතර දිගයි නයා.. ඒක කඩන් ගිහින් වාහන, කාර් වැන් සෙට් එකක් ගියා ඒක පස්සෙන් බයික් එහෙම.. 
රිදෙනවදත් අහනවා..මතකනම් නෑ හුංගො විදල තියෙනව කියල. ඒ මොකෝ එච්චර රිදෙනව ද? කරන්ට් වදිනව වගේ සිද්දියක් ද?

පට්ට සිං ඒක... නේ..
අපිත් මාවරමණ්ඩිය හන්දියේ පැත්තට ඇවිත්, (උබලගේ ගෙවල් පළාතේ නිසා දන්නවා ඇති...නේඒ කාලේ දාරානිපාත නයෙක් යැව්වා මතකයි.. බස් හෝල්ට් එකක විතර දිගයි නයා.. ඒක කඩන් ගිහින් වාහන, කාර් වැන් සෙට් එකක් ගියා ඒක පස්සෙන් බයික් එහෙම..
![]()
සාරි නයා ද ? 

දවසක් නෑ ගෙදරක ගියා...එයාලගේ ගෙදර ගැඹු ගහක් තියෙනවා...ඕකට නගින්න පුරුදු වෙලා හිටියා
නැග්ගේ කොහොමද දන්නවද...පුටුවක් ගේනවා, ගෙනල්ලා ගේට්ටුවේ බාර් එකක් තියෙනවා මැදින් ඉතින් පුටුවට නැගලා ඒ බාර් එකට කකුල තියෙනවා ඊට පස්සේ අනිත් කකුලත් අරගෙන බාර් එක උඩින් තියෙනවා..ගේට්ටුව තියෙන්න බිත්තිය ලන්ගමි ඉතින් මං අත් දෙක බිත්තියට තියල නගිනවා බිත්තිය උඩට...නැගල හිටගෙන ජම්බු කඩනවා...
ඒත් බහින්න ගියාම තමයි ආතල් එක නැග්ග වගේ නෙවෙයි..උඩ ඉඳන් බිම බලනකොට කකුල් සීතල වෙනවා එතකොට ඉතින් කෙගහන්ව මං මාව බස්සන්න එන්න කියල![]()

අනිව අනිව අපිත් කරන්නෙ ඒක තමයි ඉතින් පිච්චුනොත්. දියපට්ට් ආවහම මාර දැවිල්ලක්නෙ තියෙන්නෙ. එහෙම කියපු එක හොඳයි. තව ඉතින් කෝමාරිකා එහෙමත් හොඳයි. පාර තියෙනවනම් ඉතින් ඔලිව් ඔයිල් තමයි හොඳම. ටක්ගාල කැලල නැතිවෙනව.
ඔලිව් ඔයිල් කොහොමද දාන්නේ? ඒ සිද්දිය මං දනන් හිටියේ නෑනේ.. නැඟී ගාව තියෙනවා ඔලිව්..මුං දෙන්නා ගෙයක් වත් කඩලා ආයෙ යනවද කියලා ඇහුවා එක රාලහාමි කෙනෙක්...
එදා ඉදං ඔය පොලිසිය තියන පාරෙ යන්නෙත් නෑ.. ගියත් යන්නෙ අහක බලං...මේ ලගකදි ගියා..එතනිං .. ගෙදර මිදුලක ක්‍රෝටං ගස් තියෙනවද බලන්න![]()

හුංගා විද්දම තමයි ජීවිතේ සුන්දර ද මෙතරම් කියලා හිතෙන්නෙ..![]()
![]()