Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අඩෝ ඉස්සර ගස් අල්ලන එක තමා මගේ ෆේවරිට් ක්‍රීඩාව.
    …තව උම්බලට මතකද පිස්සු ලිසීගෙ සීන් එක.
    …එලාස්
    ගස් ඔට්ටුනම් එල තමා
    අනිත් එකනම් මතක නැ :oo:
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හිහිහෙහෙ මේකනම් මතකයි...
    එක නෙවෙයි කාවද අල්ලගත්තේ දැන් ;):eek::baffled::lol:

    මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා....:shocked::shocked:. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... :sorry::sorry: ( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....:baffled::baffled: දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....:):)
    .
    .
    .
    .
    උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ:baffled::baffled:.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....:rofl::rofl:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    බූල් බූල් බල්ලා
    බනිස් ගෙඩිය ගිල්ලා
    ඒකෙ හිටපු ගුල්ලා
    ඒකට කෙල ගිල්ලා​

    පට්ට ත්‍රෙඩ් එක. :):):)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Api ice pice karapu kale mara seen ekka une. "e kale yaluwekge gedara sellam kare uta welawa gata wennai hoda pot ekka hangenai hitagena polkatuwa wisi kara. balinnam eka thappenuth eliyata gihin car ekaka hood eke waduna. u nawaththala ethana bana bana hitiya , eth api eliyata awe na... api hangilane:lol:

    putcycle walin bus sellam, salli dala cricket (ekekgen rs5i) dinapu team eka hoda biscuit packet ekka aran enawa,

    e kale tama kale.dan koheda.

    hahahahaha ayyooo money hihihihi :lol:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා....:shocked::shocked:. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... :sorry::sorry: ( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....:baffled::baffled: දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....:):)
    .
    .
    .
    .
    උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ:baffled::baffled:.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....:rofl::rofl:

    nanagilath ekka sellam karala un jambu gahen watuna welawata sellam karanna enneth na. mata ehema seen mane une
     
    • Like
    Reactions: Johnnie_Walker

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    උබටත් නංගියෙක් පේන්න බෑ නේද... දැන් නංගි දන්නව ඇති අයියගෙ තරම :lol::lol::lol:
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    nanagilath ekka sellam karala un jambu gahen watuna welawata sellam karanna enneth na. mata ehema seen mane une

    huta ehemada? uba a welaweth sellan karanna giyada? :lol:

    උබටත් නංගියෙක් පේන්න බෑ නේද... දැන් නංගි දන්නව ඇති අයියගෙ තරම :lol::lol::lol:

    :sorry::sorry: naa naa dan ayyata a nangila gana hoyanna time ekak naa...
     
    • Like
    Reactions: AWRORA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ඉස්සර ඉස්කෝලේ 2,3 වසරේ ඉන්න කාලේ හන්ගිමුත්තම් කරද්දී මම කරන්නේ හැඟෙන්නේ නැතුව අනිත් ළමයි අතරේ ඉන්න එක.. හොයන එකා මලාට හොයන්නේ නෑ.

    2 වසරේ අපි හිටියේ උඩ තට්ටුවේ... පොත් වල කොළ කඩල රොකට් හදල යවනවා. පල්ලෙහා බිල්ඩිමේ වහල සුදු පාටයි රොකට් වලින්

    කාලෙකට පරචුට් උණක් හැදෙනවා ඒ කාලෙට ලන්ච් ශීට් වලින් පැරෂුට් හදල යවනවා

    පිස්සු හැදෙනවා ඕයි ඒ කාලේ කරපුව කියපුව මතක වෙනකොට... දැන් උන්ට කොහෙන්ද මෙව්වා

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    nanagilath ekka sellam karala un jambu gahen watuna welawata sellam karanna enneth na. mata ehema seen mane une

    සිරාවට.... මටත් ඔහොම සීන් එකක් වෙලා තියෙනවා.ඒත් ඉතින් එහා ගෙදර නංගිම තමයි :cool::cool::cool:.. අපි දන්නවද බන් ඒ කාලෙ ඔය සීන්... :lol:දැන් නම් කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නෑ... :dull::dull::dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආනා වානා රූනකටුස්සා එලගෙඩි පොල්ගෙඩි සයිමන් අයියගෙ පොල්ගෙඩි මෑද්දෙන් ඩෝං.....

    තව එකක් තිබ්බ එදා බදාදා බබෙක් උපන්නා කියල මතක නෑ ඉතුරු ටික

    මේ කත් එක්කම මට තව සිංදුවක් මතක් උනා...

    • Like
    Reactions: too_little

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්ලු කොච්චර සුන්දරද අෆ්ෆා..හ්ම්ම්ම් :(

    ඔව් ඉතින් ඒ කාල වල කරපුවනම් ගොඩක් සුන්දරයි තමයි. පොඩි කාලෙ කරපු ගොඩක් දේවල් දැන් කරන්නෙ නැහැනෙ අපි.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආනා වානා රූනකටුස්සා එලගෙඩි පොල්ගෙඩි සයිමන් අයියගෙ පොල්ගෙඩි මෑද්දෙන් ඩෝං.....

    තව එකක් තිබ්බ එදා බදාදා බබෙක් උපන්නා කියල මතක නෑ ඉතුරු ටික

    මේ කත් එක්කම මට තව සිංදුවක් මතක් උනා...

    එදා බදාදා...බ්‍රහස්පතින්දා..බබෙක් උපන්නා.. ඒ බබාට නම දැම්මේ වැටකොළු පැංචා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට මේ වගේ ත්‍රේඩ් දාල කතා කරන්න පුළුවන් ළමාකාලයක් අපේ දෙමවුපියන් හා ගුරුවරුන් ලබාදුන්න. නමුත අද ඉපදෙන ගොඩක් ළමයින්ට මේ වගේ කතාකරන්න පුළුවන් ළමා කාලයක් ලැබෙනවද කියල එක ගැටලුවක්. ඒ අතින් අපි වාසනාවන්තයි. වර්තමානයේ ඉපදෙන දරුවන්ගෙ දෙමව්පියන් බවට පත්වෙන්නෙ අද මේ ත්‍රේඩ් එකේ කතාබහට එකතුවෙන අපේ සහෝදර සහෝදරියන් වගේ අය. ඒක නිසා අනාගතයේ තමන්ගෙ දරුවන්ටත් අපිට තිබුණ ඒ සුන්දර ළමාකාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා....:shocked::shocked:. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... :sorry::sorry: ( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....:baffled::baffled: දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....:):)
    .
    .
    .
    .
    උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ:baffled::baffled:.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....:rofl::rofl:

    අය්යෝ ඔයාටත් වෙන දේවල්...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තව එකක් තියෙනවා නේද අර සීල වති සිල් අරගෙන ඥආනවතී මල් අරගෙන" ඔහොම සීන් එකක්? එකත් මතක නෑ හරියට :(
     
    • Like
    Reactions: Johnnie_Walker