පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......මතක් වෙනකොටත් දුකයි.. ආයේ ඒ කාලෙට යන්න තියෙනවනම් කොච්චර හොඳද .. ;(
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ..............

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......මතක් වෙනකොටත් දුකයි.. ආයේ ඒ කාලෙට යන්න තියෙනවනම් කොච්චර හොඳද .. ;(

හම්මේ සැප කනේ... ඕකෙන් තමයි ලු ගැහුවේ![]()

පිටවල් ඉවරයි... දුවන එකාටමයි එලෝ එලෝ ගහන්නෙවහල් භාවය වුනත් උදම් ඇනීමක් විදියට තමයි කියන්නේ....පුහ්.. මිහිරි අක්කගෙ ගෙදර රෙදි හෝදන එකට මූ දෙන නම්බුව බලහංකො![]()



එහෙම හිතෙන්නේ පොන්නයන්ට පුංචි කලේ තමන්ට ඕන ඕන දේවල් කරන්න බෑ හැම හුත්තම අම්මලාගෙන් ඉල්ලන්නයි, අහන්නයි ඕන හැමදාම ඉස්කෝලේ යන්නත් ඕන පන්ති යන්නත් ඕන මොන කරුමයක්ද ඒක.පුන්චි කාලේ හැමෝම ලොකු වෙන්න පෙරුම් පුරනවා.... ලොකු වුනාට පස්සේ ආපහු පුන්චි කාලෙට යන්න ඇත්නම් කියලා කියනවා......
උඹලා දෙන්නා එහෙමත් ගී ගැයුවද....පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ..............![]()



හික්ස්... ඕක ඉතින් නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ....![]()

මට හරියටම මතකයක් නෑනේ ..පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ..............![]()
ඔයා පොඩි කාලේ මොන වගේද ? 

මිහිරි අක්කගෙ රෙදි හෝදන එක,කිඹුලයියලාගෙ ගෙවල් පැත්තෙ ගිහිං මකුව දැල් කඩන එක.. බස් වල යන ඇන්ටිලාට ඉදගන්න හිට ගන්න උදව් කරන එක...වහල් භාවය වුනත් උදම් ඇනීමක් විදියට තමයි කියන්නේ....![]()

ඇයි අනේ ඔයා එහෙම කියන්නෙ...
මට හරියටම මතකයක් නෑනේ ..ඔයා පොඩි කාලේ මොන වගේද ?
![]()


කස්ටියට මතකද ඉස්සර මේ වගේ බයිසිකල් එකේ අයිස් ක්‍රිම් අරන් එනවා විකුනන්න ,
![]()
ඇයි අනේ ඔයා එහෙම කියන්නෙ...
ඔයා කට්ට කලුයි.. මං පට්ට සුදුයි..![]()
ඇයි බොරු කියන්නේ ..


එහෙම හිතෙන්නේ ???යන්ට පුංචි කලේ තමන්ට ඕන ඕන දේවල් කරන්න බෑ හැම හු???ම අම්මලාගෙන් ඉල්ලන්නයි, අහන්නයි ඕන හැමදාම ඉස්කෝලේ යන්නත් ඕන පන්ති යන්නත් ඕන මොන කරුමයක්ද ඒක.
සුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..
lol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.., හිතේ හැටියට ජිවත් වෙන්න නිදහස තියෙනවා.. (මටනම් වැඩිය වගකිමුත් අඩුයි.. තාත්තට පින් සිද්දවෙන්න) ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ
අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත් 

මට හරියටම මතකයක් නෑනේ ..ඔයා පොඩි කාලේ මොන වගේද ?
![]()
ඇයි බොරු කියන්නේ ..
![]()
ඔහොම බොරු කියන්නෙපා ඔයා තවත් කලු වෙයි..![]()
