Ayeth Punthi Kaaleta...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතක් වෙනකොටත් දුකයි.. ආයේ ඒ කාලෙට යන්න තියෙනවනම් කොච්චර හොඳද .. ;(
    පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......
    ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ.............. :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුහ්.. මිහිරි අක්කගෙ ගෙදර රෙදි හෝදන එකට මූ දෙන නම්බුව බලහංකො :rofl:
    වහල් භාව‍ය වුනත් උදම් ඇනීමක් විදි‍යට තම‍යි කි‍යන්නේ....:lol::lol::lol:
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    පුන්චි කාලේ හැමෝම ලොකු වෙන්න පෙරුම් පුරනවා.... ලොකු වුනාට පස්සේ ආපහු පුන්චි කාලෙට ‍යන්න ඇත්නම් කි‍යලා කි‍යනවා......
    එහෙම හිතෙන්නේ පොන්නයන්ට පුංචි කලේ තමන්ට ඕන ඕන දේවල් කරන්න බෑ හැම හුත්තම අම්මලාගෙන් ඉල්ලන්නයි, අහන්නයි ඕන හැමදාම ඉස්කෝලේ යන්නත් ඕන පන්ති යන්නත් ඕන මොන කරුමයක්ද ඒක.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......
    ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ.............. :cool:
    උඹලා දෙන්නා එහෙමත් ගී ගැ‍යුවද....:oo::oo::oo:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හික්ස්... ඕක ඉතින් නවත්තන්න පුලුවන් දෙ‍යක් නෙවෙ‍යිනේ....:rofl::rofl::rofl:
    :(
    පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ.......
    ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ.............. :cool:
    මට හරියටම මතකයක් නෑනේ .. :( ඔයා පොඩි කාලේ මොන වගේද ? :confused::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    කස්ටියට මතකද ඉස්සර මේ වගේ බයිසිකල් එකේ අයිස් ක්‍රිම් අරන් එනවා විකුනන්න ,:):(
    lanka_ice_cream_man.jpg

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වහල් භාව‍ය වුනත් උදම් ඇනීමක් විදි‍යට තම‍යි කි‍යන්නේ....:lol::lol::lol:
    මිහිරි අක්කගෙ රෙදි හෝදන එක,කිඹුලයියලාගෙ ගෙවල් පැත්තෙ ගිහිං මකුව දැල් කඩන එක.. බස් වල යන ඇන්ටිලාට ඉදගන්න හිට ගන්න උදව් කරන එක...
    ඔන්න වැඩ.... මූ කියන්නෙ මූ ඉපදිලා ඉන්නෙත් කාන්තා සේවය උදේසා කියලා නෙහ්.. කවදා හරි ඇමති කෙනෙක් උනත් වනිතා කටයුතු එක භාරගනී :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කස්ටියට මතකද ඉස්සර මේ වගේ බයිසිකල් එකේ අයිස් ක්‍රිම් අරන් එනවා විකුනන්න ,:):(
    lanka_ice_cream_man.jpg

    9.gif
    9.gif
    හෙම්බිරිසාව තිබ්බත් ඔය මනුස්සයා ඇවිත් අර පොං පොං හෝන් එක ගහද්දි දූවගෙන ගිහිං ගේට්ටුව ලග :)

    ස්තූතියි මතක් කරලා දුනන්ට
    3.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි අනේ ඔයා එහෙම කියන්නෙ...

    ඔයා කට්ට කලුයි.. මං පට්ට සුදුයි.. :rofl::lol:
    :angry: ඇ‍යි බොරු කියන්නේ ..:frown:
    ඔහොම බොරු කියන්නෙපා ඔයා තවත් කලු වෙයි..:lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    hangi-muththan.jpg


    මම ඒ දවස්වල ආසම සෙල්ලමක් තමයි මේ .......:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙම හිතෙන්නේ ???යන්ට පුංචි කලේ තමන්ට ඕන ඕන දේවල් කරන්න බෑ හැම හු???ම අම්මලාගෙන් ඉල්ලන්නයි, අහන්නයි ඕන හැමදාම ඉස්කෝලේ යන්නත් ඕන පන්ති යන්නත් ඕන මොන කරුමයක්ද ඒක.

    වාසි වගේම අවාසිත් ගොඩක් තියෙනවා :yes: සුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..

    අඩු ගානේ සල්ලි වත් අතේ නෑනේ.. ටිපිටිප් තමයි කන්න වෙන්නේ, ඒවත් අඩල අඩල නැහුනම තමයි හම්බෙන්නේ එකත එකයි... ඊට පස්සේ එකෙන් හොට දාන්න ගෙදර එවුන් ඔක්කොම එනවා..

    චාටරේ, කරුමේ :angry: lol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.., හිතේ හැටියට ජිවත් වෙන්න නිදහස තියෙනවා.. (මටනම් වැඩිය වගකිමුත් අඩුයි.. තාත්තට පින් සිද්දවෙන්න) ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ :cool: අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත් :nerd:

    btw වචන හරියට පාවිච්චි කරපං මචන් අපි ඔක්කොම එකම කමියුනිටි එකේ ෆිට් කොල්ලොනේ, මේකේ කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා, පොඩි එවුනුත් බලන සයිට් එකක්නේ..

    දැන දැනම මෙහෙම චාටර් කරන ඒක හරි නෑනේ බං.. මාත් කුණුහරුප මයි කියන්නේ කට ඇරියොත් හුඟක් වෙලාවට යාළුවො එක්ක...

    ඒත් එළකිරි එකේ එහෙම ලියන්නේ නෑ බං.. අපි මේකට ගොඩක් ආදරෙයි. :)
     
    Last edited: