........Windows 7 ගැජට් Windows 8 වලට දාමු.........
Windows 7 ගැජට් Windows 8 වලට දාමු

වින්ඩොස් 7 වල තිබුන ලස්සන feature එකක් තමා මෙ gadget කියන්නෙ නමුත් windows 8 වල මෙක අයින් කොරල නොවැ

Microsoft කාරයො අයින් කලාට ඕව ඉතින් ආයෙ දාගන්න පුලුවන් මෙන්න මෙහෙමයි දාගන්නෙ
මෙන්න මෙතනින් ගැජට් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න
Download v3.0
12MB වගෙ ෆයිල් එකක් තියන්නෙ බාගන ඉන්ස්ටෝල් කරගන්නමෙකෙ windows 7 gadget විතරක් නෙවෙයි විස්ටා වල තිබ්බ සමහර ඒවත් තියනවා
මෙ ගැජට් පැක් සෙට් එකෙ තියන ඒවා Chinese (simplified), English, French, German, Japanese and Russian මෙන්න මෙ කියන language ඔක්කොමත් එක්කත් වැඩ කරනවා
මෙකෙ තියන එක අවුලක් තමා windows 7 වල වගෙ තනි තනි ගැජට් desktop එකට දාන්න බැ මෙක side bar එකක් විදියට තමා එන්නෙ
මෙකෙන් ඔන එවා ඇඩ් කරන්න අයින් කරන්න පුලුවන්
ගැජට් වලට ආස අය ඔන්න දාගන බලන්න

ආ තව දෙයක් windows 7 වල තිබ්බ මෙන්න මෙ කැලි ටිකත් 8 වලින් අයින් කරල තියනවා මෙවත් ආපහු දාගන්න විදිය දන්නවනම් කියන්න
Windows DVD Maker - Removed from Windows 8
Games Folder - Removed from Windows 8
Windows CardSpace - Removed from Windows 8

වින්ඩොස් 7 වල තිබුන ලස්සන feature එකක් තමා මෙ gadget කියන්නෙ නමුත් windows 8 වල මෙක අයින් කොරල නොවැ

Microsoft කාරයො අයින් කලාට ඕව ඉතින් ආයෙ දාගන්න පුලුවන් මෙන්න මෙහෙමයි දාගන්නෙ
මෙන්න මෙතනින් ගැජට් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න
Download v3.0
Code:
http://8gadgetpack.bplaced.net/

Last edited: