........Windows 7 ගැජට් Windows 8 වලට දාමු.........

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ........Windows 7 ගැජට් Windows 8 වලට දාමු.........

    Windows 7 ගැජට් Windows 8 වලට දාමු
    :)

    screen8gp.jpg


    වින්ඩොස් 7 වල තිබුන ලස්සන feature එකක් තමා මෙ gadget කියන්නෙ නමුත් windows 8 වල මෙක අයින් කොරල නොවැ:frown::frown:
    Microsoft කාරයො අයින් කලාට ඕව ඉතින් ආයෙ දාගන්න පුලුවන් මෙන්න මෙහෙමයි දාගන්නෙ

    මෙන්න මෙතනින් ගැජට් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න

    frw1.png

    Download v3.0


    Code:
    http://8gadgetpack.bplaced.net/
    12MB වගෙ ෆයිල් එකක් තියන්නෙ බාගන ඉන්ස්ටෝල් කරගන්නමෙකෙ windows 7 gadget විතරක් නෙවෙයි විස්ටා වල තිබ්බ සමහර ඒවත් තියනවා

    dg2.png


    මෙ ගැජට් පැක් සෙට් එකෙ තියන ඒවා
    Chinese (simplified), English, French, German, Japanese and Russian මෙන්න මෙ කියන language ඔක්කොමත් එක්කත් වැඩ කරනවා

    මෙකෙ තියන එක අවුලක් තමා windows 7 වල වගෙ තනි තනි ගැජට් desktop එකට දාන්න බැ මෙක side bar එකක් විදියට තමා එන්නෙ

    dg3.png


    මෙකෙන් ඔන එවා ඇඩ් කරන්න අයින් කරන්න පුලුවන්

    dg4d.png


    ගැජට් වලට ආස අය ඔන්න දාගන බලන්න
    :rofl::rofl:

    ආ තව දෙයක් windows 7 වල තිබ්බ මෙන්න මෙ කැලි ටිකත් 8 වලින් අයින් කරල තියනවා මෙවත් ආපහු දාගන්න විදිය දන්නවනම් කියන්න

    Windows DVD Maker - Removed from Windows 8

    frw2.png


    Games Folder - Removed from Windows 8

    frw3.png


    Windows CardSpace - Removed from Windows 8

    frw4.png



    ​
     
    Last edited:

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    එළ අයියේ.., තවත් සුපිරි වැඩක්!!!
    මමත් 8 වලට gadget දාන්න විදිහක් හොයා හොයා හිටියේ...
    බොහොම ස්තූතියි!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ජය වේවා...
    ​

    Rep කලින් දීලා තියේලු..,වටේ ගිහිං එන්නලු... :(:(:(:(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,752
    1
    15,158
    113
    කොල්ලනේ
    windows 7 upgrade කරන්න පුලුවන්ද win8 වලට installation setup එකේදි ?