;;; Security solution for වින්ඩෝස් 8;;;

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ;;; Security solution for වින්ඩෝස් 8;;;

    වින්ඩොස් 8 දාගත්ත අයට තියන ලොකු ප්‍රශ්නයක් තමා virus guard compatible නැති එක

    windows8rtm-380-75.jpg


    අලුත්ම වර්ශන් තමා වින්ඩෝස් 8 එක්ක වැඩ කරන්නෙ දැන් කියයිද දන්නෙ නැ windows 8 වලට ඕව ඕන නැ windows defender තියනවනෙ කියලා ඔව් තියනවා තමා එත් මටනම් ඔක මෙලොම වැඩක් නැ ටොප් rated virus guard නිකන් දෙනකොට ඔය මගුල මොකටද

    මෙන්තිවා එහෙනම් නින් දෙන windows 8 වැන security software සෙට් එකක්

    මෙන්වෙනි එක Pcmag.com ට අනුව ඉලින්ති

    45220412.jpg


    Webroot SecureAnyware Antivirus

    301770-webroot-secureanywhere-antivirus-2013.jpg



    Webroot SecureAnywhere Antivirus 2013 – With Free 6 Months Serial Key
    මෙනින් ගන්


    Code:
    http://anywhere.webrootcloudav.com/zerol/wsafbmpav.exe
    නිකන්ම සෙටප් එක install කරන්න මාස 6කට active වෙයි

    මෙන්න දෙවනි එක

    Norton Internet Security 2013 free 6 months

    788x528xNorton-Internet-Security-2013.jpg.pagespeed.ic.6GnTcxpFPn.jpg


    මෙන්න මෙතන මම දාතිවා එනින් ගන්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1485309
    Norton AntiVirus 2012 free 6 months

    boxshotNAV.png


    මෙනින් ගන්


    Code:
    http://us.norton.com/ps/loem/EN/Facebook/index.html


    Kaspersky PURE 2.0 Total Security Free 6 Months
    286846-kaspersky-pure-2-0-total-security-main-window.jpg


    මෙතනින් ගන්න

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1498338
    Bitdefender Total Security 2013 for 90 days

    bitdefender-antivirus-plus-2013-free-download-full-version-with-key.jpg



    Code:
    https://www.facebook.com/bitdefender/app_118554158281905
    :):):):):)

    ඔය ටික ඔක්කොම windows 8 වල වැඩ කලා අනිත් එවා ගැන නම් දන්නෙ නැ
     
    Last edited:

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    webroot dagatta ade eka hena podi setup ekak neda tiyanne cloud based ekak neda ela ela windows 8 wala hama reddama cloud based nisa virus guard ekath cloud wena eka hoda