හප්පොච්චියේ
මම ඉස්කෝලෙ යන කාලේ සීන් එකක් මතක් උනා 
ඉස්සර අර පැණි කජු ඇඩ් එකක් තිබ්බ මතකද "හනී ඔයා මගේ අයිස් ක්‍රීම් එක" කියල?
අපේ ඉස්කෝලෙ පැත්තේ තමා විශාක එක තියෙන්නේ
ඉතිං වාර විභාගේ ඉවර වෙලා ගැන්සියත් එක්ක ගෙදර යද්දී (අපි බස් එකෙ තමයි ට්‍රැවල් කරන්නේ
) විශාක එකෙ කෙල්ලොන්ට පාරාදී පට්ට හයියෙන් මං හනී ඔයා මගේ අයිස් ක්‍රීම් එක කියනවා
උන්ට පට්ට මල
දවසක් මං තනියෙන් යද්දී බස් එකේදී සෙට් එකක් පොඩි රැග් පාරකුත් දුන්න ඕකේ තරහටද කොහෙද 

Last edited:

හැබැයි ඔය මොන අයිස් ක්‍රිම් ආවත් කුරෙ අංකල්ගෙ අයිස් මරු සැකරින් විතරක් උනත්
අංකල් උනාට සියා කෙනෙක් එත් අපි කිව්වෙ කුරෙ අයියා කියලා