Ayeth Punthi Kaaleta...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාර් එකත් මට සෙට් උනේ නෑ
    ඕක ගි‍යේ අපි එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්නකොට.... ඒ කාලේ ඉතින් වැඩ කෑලි ති‍යන කාර් එකක් කිව්වොත් ඊට වඩා දෙ‍යක් නෑ....:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ගි‍යේ අපි එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්නකොට.... ඒ කාලේ ඉතින් වැඩ කෑලි ති‍යන කාර් එකක් කිව්වොත් ඊට වඩා දෙ‍යක් නෑ....:lol::lol::lol:
    නෑ නෙ නයිට් රයිඩර් එකට පස්සේ නේද ඕක ගියේ මම 4 වසරේ වගේ එතකොට
    නයිට් රයිඩර් සිකුරාදා යනකොට ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා දුවගෙන එන්නෙ ඕක බලන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ නෙ නයිට් රයිඩර් එකට පස්සේ නේද ඕක ගියේ මම 4 වසරේ වගේ එතකොට
    නයිට් රයිඩර් සිකුරාදා යනකොට ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා දුවගෙන එන්නෙ ඕක බලන්න
    මට නම් මතක ඕක ඊට කලින් ගි‍යා වගේ... මට මතක‍යි එක වසරෙදි පන්ති‍යේ පලවෙනි‍යා වුනා කි‍යලා ඔ‍ය වගේ කාර් එකක් ඉල්ලුවා කි‍යලා....
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :lol::lol::lol:
    මේකනේ බං සීන් එක.. ඔය කතාවල චිත්‍රපටි වල ඔයවගේ සීන් තියෙනවනේ.. ඉතින් කෙල්ලො හිතන්නෙ අපිට ඇත්තටම පුළුවන් ඇති කියලා එයාලගෙ මූණ බලාගෙන හිතේ තියෙන දේ කියන්න.. මොලේ නැති කමනේ බං.. අනුකම්පා කරන්න ඕන..:(
    අනේ අම්මපා මචං... ඔල්මොරොන්දන් වෙනවා ඒ කියන සමහර දේවල් වලට!!!
    එක සැරයක් මරු සිද්දියක් උනා.., මම දහම් පාසල් 2කට ගියා.., ඉස්සෙල්ලා ගියපු එකේ මම හිටියේ අව්රුද්දක් ලොකු උන් එක්ක... ඉතිං ඔය පන්තියේ හිටි අක්කෙක්ක්ට(අක්කෙක් කීවට මට වඩා මාසයයි වැඩි..,හරි සීදේවි ගෑනු ළමයා) මගේ හිතේ පොඩි සීං කෝන් එකක් තිබ්බා:sorry::love::sorry::love::sorry::love:..,ඕක කොහොමහරි ඒ බඩ්ඩට තේරිලා..,දවසක් එයාගේ යාලුවා ඇවිත් ක්යනවා "*** ඔයාට කැමති නෑලු.., ඒ හින්දා එයාගැන තියෙන අදහස අතාරින්න"ලු :frown::frown::frown::frown::frown:... ඒ උනාට මම එයෑයි ගෙන් අහන්න තියා හිතලාවත් තිබ්බේ නෑ :lol::lol::lol::lol:...
    කොහොමහරි තවත් ටික කාලෙකින් මම ඒ දහම් පාසලෙන් සමුගත්ත දවසේ මෙයා මූණ කජු ලෙල්ල කරගෙන ඉන්නවා :(:(:(:(... ඉතිං ඇයි අහපුවාම "මම හිතං හිටියේ ඔයා මට ඇත්තටම කැමති ඇති කියලා..,මම ඔයා අහයි කියලයි බලං හිටියේ"ලු :eek::eek::eek::eek::eek:...
    මටද ඉතිං..,84000ට පොඩ්ඩක් වැඩියෙන් මල පැනලා "එහෙනං මොන බම්බුවටද අහවලී අතේ කැමති නෑ කියලා කියල එව්වේ":growl::growl::growl::growl::growl: කියලා අහපුවාම මෙයා කියපි "අනේ ඉතිං එකපාරම කැමතියි වගේ පෙන්නුවාම ඒකෙ කිසි වටිනාකමක් නෑනේ"ලු :confused::confused::confused::confused::confused::confused:...
    මමත් ඉතිං දැන් කරන්න දෙයක් නෑ කියලා..,චන්දන ලියනාරච්චි මහත්තයාගේ "පමා වැඩියි ඔබ" සින්දුව කියලා එතකින් සමුගත්තා :lol::lol::lol::lol::lol:...
    ඕක උනේ 7වසරෙදි..,දැන් මතක් වෙනකොටත් හිනා බං..,මොනවා උනත් හරි සුන්දරයි ඒ කාලේ... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Tin Tin Kawuda Mis Karaganne
    එදත් අදත් කවදත් මම ආසම කාටුන් එක තමා ටින්ටින්:)
    250px-Adventures_of_Tintin_Cast.png
    අනිවා...මට මතක විදිහට ඉස්සෙල්ලම ඕක ගියේ රූපවාහිනියේ භ්රහස්පතින්දා හවස 6.30ට... ඒ වෙලාවට සියලු වැඩ අතහැර ඇගපත සෝදා පිරිසිදුවී පේවෙලා TV එක ඉස්සරහා ඉදගන්නවා... :yes::yes::yes::yes::yes::yes:

    Ei Menna Meka

    600full-the-famous-five-screenshot.jpg
    මේ දකුණු පැත්තේ කෙලවරේ ඉන්න දැරිවී තමයි මගේ පළවෙනි කුළුඳුල් CRUSH එක :love::love::love::love::love::love:... මොක නැතත් මෙයා බලන්න මම Famous Five බැලුවා ;););););)... කතාවටත් කැමතියි!!! :D:D:D:D:D:D:D

    brum.jpeg

    ඉස්සර මේකත් මම අනිවා බලනවා
    BRUM BRUM
    මේකත් එලෙසමයි..,මතක විදිහට සතියේ දවසක හවස 6.45ට ගියේ!!! මේකත් මගනොහැර බලන එකක්!!!:cool::cool::cool::cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාදු බුද්දන් ආප්ප කාපන්..ලිඳ ළඟ ඉඳගෙන බීඩි බීපන්..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඉස්සර මේකත් කියලා තියෙනවා..කාට හරි මොනාහරි උනාම..:rofl::rofl:

    :shocked::shocked: බීඩිත් බීල

    :lol::lol: දැන් මොකක් ද කියන්නෙ කාට හරි මොනාහරි වුණහම? :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් මතක ඕක ඊට කලින් ගි‍යා වගේ... මට මතක‍යි එක වසරෙදි පන්ති‍යේ පලවෙනි‍යා වුනා කි‍යලා ඔ‍ය වගේ කාර් එකක් ඉල්ලුවා කි‍යලා....
    අහ එහෙමද මචං එකවසරේදී අපි කොහේ හිටියද දන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දකුණු පැත්තේ කෙලවරේ ඉන්න දැරිවී තමයි මගේ පළවෙනි කුළුඳුල් CRUSH එක :love::love::love::love::love::love:... මොක නැතත් මෙයා බලන්න මම Famous Five බැලුවා ;););););)... කතාවටත් කැමතියි!!! :D:D:D:D:D:D:D

    මේකත් එලෙසමයි..,මතක විදිහට සතියේ දවසක හවස 6.45ට ගියේ!!! මේකත් මගනොහැර බලන එකක්!!!:cool::cool::cool::cool::cool::cool:
    හොදයි හොදයි
    තව කි දෙනෙක් ක්‍රෂ් කරන්න ගියාද දන්නෙ නෑ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හප්පොච්චියේ :cool: මම ඉස්කෝලෙ යන කාලේ සීන් එකක් මතක් උනා :lol:

    ඉස්සර අර පැණි කජු ඇඩ් එකක් තිබ්බ මතකද "හනී ඔයා මගේ අයිස් ක්‍රීම් එක" කියල? :rofl:
    අපේ ඉස්කෝලෙ පැත්තේ තමා විශාක එක තියෙන්නේ :sorry: ඉතිං වාර විභාගේ ඉවර වෙලා ගැන්සියත් එක්ක ගෙදර යද්දී (අපි බස් එකෙ තමයි ට්‍රැවල් කරන්නේ :cool:) විශාක එකෙ කෙල්ලොන්ට පාරාදී පට්ට හයියෙන් මං හනී ඔයා මගේ අයිස් ක්‍රීම් එක කියනවා :rofl: උන්ට පට්ට මල :lol: දවසක් මං තනියෙන් යද්දී බස් එකේදී සෙට් එකක් පොඩි රැග් පාරකුත් දුන්න ඕකේ තරහටද කොහෙද :baffled:

    mokakda rag eka......... kiyahan balanna..........ubata rag eka dunna unut EK eke eti..........
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මොනාද:eek::eek::eek::oo::baffled:

    ඉස්කොලෙදි....යළුවෙක්ට ගඩොල් භාගයකින් ගැහුවා කියලා........එයගෙ පිට මැද්දටමයි වැදුනෙ....පට්ට සින් එක.... එක මාර කතාවක්..... මට හිතාගන්නවත් බැහැ මොකද උනෙ කියලා.....

    ආහ මෙයා අර මහින්දගේ අරයා නේද?:lol::lol::rofl:;)

    කිවෙනි අරයද.....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :yes::yes::yes:ඔව් අපි වාසනාවන්තයි​

    oya 80s wala ipaduna kenekda.... mama hithanne 80 dashakaye upanna set ekata hoda TV programme set ekak balanna lebuna... i mean apita therena wayasa wenakota.... SIRASA MTV kiyala giya kale hoda ewa tibba tikak, aath a kale Rupavahini eka tamai sirama programme kale... ITN eke den wage cha news giye ne... hawasa 6.45 ta LOWA WATA kiyala world news set ekak giya, Pran Wakishta thamai eka kale...

    Ti mama hadakawapu " Ganu Denu" kiyala ekak giya, commerce gena deyak, a kale mata 7-8k wage athi wayasa...

    Kauda balala tiyenne " Mind Your Language " programme eka... mathaketa eddi dennam eka eka....
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    man podi kale cartoon balapu eka tama kale wadi hariyak lol
    1835.jpg

    4046167850320.jpg

    market.jpg

    famous-cartoon-character-popeye1.jpg

    cast.jpg

    mewa matakadooo
    පපායි නම් මතකයි:yes::yes::yes:..,අනික්වා නම් :no::no::no:....
    හොදයි හොදයි
    තව කි දෙනෙක් ක්‍රෂ් කරන්න ගියාද දන්නෙ නෑ
    තව කීප දෙනෙක්ම හිටියා මචං...
    "රොබින්සන් අන්දරයේ අර චීනි.,ක්‍රිස්ටිනා.., තව සිව් මිතුරෝ හරි මොකක්හරි එකක පෙගී.., මායා බන්ධන එකේ මකර අධිරාජිනිය..," තව තියෙනවා.., එක පාර මතක් වෙන්නෑ!!!!
    :D:D:D:D:D:D
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    oya 80s wala ipaduna kenekda.... mama hithanne 80 dashakaye upanna set ekata hoda TV programme set ekak balanna lebuna... i mean apita therena wayasa wenakota.... SIRASA MTV kiyala giya kale hoda ewa tibba tikak, aath a kale Rupavahini eka tamai sirama programme kale... ITN eke den wage cha news giye ne... hawasa 6.45 ta LOWA WATA kiyala world news set ekak giya, Pran Wakishta thamai eka kale...

    Ti mama hadakawapu " Ganu Denu" kiyala ekak giya, commerce gena deyak, a kale mata 7-8k wage athi wayasa...

    Kauda balala tiyenne " Mind Your Language " programme eka... mathaketa eddi dennam eka eka....

    මම බලලා තියෙනවා..,මගේ ළඟ DvD දෙකක් තියෙනවා!!!!