ඇයි බං මතක නැති උනාද..
සිකුරාද 08.05 pm
![]()
දත් මිටි කාගෙන ඉන්නෙ මේක පටන්ගන්න කන්
![]()

ඔව් ඔව් අනිවාරෙන් බලනවා ඒත් tele dramas යනකොට ඕක මිස් වෙනවා 



එළකිරි කොල්ලෙක්;13791730 said:මෙහෙත් පියරු බබියෙක් ඉන්නවා
![]()
![]()



එළකිරි කොල්ලෙක්;13791709 said:මේක නම් එළකිරි මාත් බැලුවා. තව ඉඟුරු පාං මල්ලි කියලා කාටුන් එකකුත් තිබුනා.පිස්සු පූසා, දොස්තර හොඳ හිත,කවු ද බෝයි ,ඇපල් ආදිපාද වගේ කාටුන් ලොට් එකක් තිබුනා.එළකිරි තමයි ඒ දවස් ව්ල නම් .තාමත් පමණක් ඒවා බලනවා![]()
දැන් ඉන්න ළමයින්ට එහෙම ජීවිතයක් විදින්න හම්බවෙන්නෙත් නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි.. 






ගේ අයිතිකාරයො බාස් ගෙ ජාතිය අමතන්න ඇති මයෙ හිතේ 

පව් බං බාස් 


ඇත්තටම එහෙම කාලයක් ආයේ එන්නේ නෑ.දැන් ඉන්න ළමයින්ට එහෙම ජීවිතයක් විදින්න හම්බවෙන්නෙත් නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි..


ඔව් අපි වාසනාවන්තයිඇයි මේක බලපු උනුත් නැද්ද බං
බාගෙට හදපු ගෙයක් තිබුන ඉස්සර අපි ඉතින් ඕකට යනව සෙල්ලන් කරන්න.. ගේ ප්රදාන උළුඅස්ස ලග එක ගල් පේලියක් උඩට බැදලා තිබුන hulk කියල හිතං ඕකට ගහල බිත්තිය කඩාන වැටුන කියහන් කො.. අපි ෂේප් එකේ වහං උනාගේ අයිතිකාරයො බාස් ගෙ ජාතිය අමතන්න ඇති මයෙ හිතේ
පව් බං බාස්
![]()

























