ඕක ගියේ අපි එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්නකොට.... ඒ කාලේ ඉතින් වැඩ කෑලි තියන කාර් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ....කාර් එකත් මට සෙට් උනේ නෑ



ඕක ගියේ අපි එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්නකොට.... ඒ කාලේ ඉතින් වැඩ කෑලි තියන කාර් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ....කාර් එකත් මට සෙට් උනේ නෑ



නෑ නෙ නයිට් රයිඩර් එකට පස්සේ නේද ඕක ගියේ මම 4 වසරේ වගේ එතකොටඕක ගියේ අපි එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්නකොට.... ඒ කාලේ ඉතින් වැඩ කෑලි තියන කාර් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ....![]()
මට නම් මතක ඕක ඊට කලින් ගියා වගේ... මට මතකයි එක වසරෙදි පන්තියේ පලවෙනියා වුනා කියලා ඔය වගේ කාර් එකක් ඉල්ලුවා කියලා....නෑ නෙ නයිට් රයිඩර් එකට පස්සේ නේද ඕක ගියේ මම 4 වසරේ වගේ එතකොට
නයිට් රයිඩර් සිකුරාදා යනකොට ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා දුවගෙන එන්නෙ ඕක බලන්න
අනේ අම්මපා මචං... ඔල්මොරොන්දන් වෙනවා ඒ කියන සමහර දේවල් වලට!!!
මේකනේ බං සීන් එක.. ඔය කතාවල චිත්‍රපටි වල ඔයවගේ සීන් තියෙනවනේ.. ඉතින් කෙල්ලො හිතන්නෙ අපිට ඇත්තටම පුළුවන් ඇති කියලා එයාලගෙ මූණ බලාගෙන හිතේ තියෙන දේ කියන්න.. මොලේ නැති කමනේ බං.. අනුකම්පා කරන්න ඕන..![]()





..,ඕක කොහොමහරි ඒ බඩ්ඩට තේරිලා..,දවසක් එයාගේ යාලුවා ඇවිත් ක්යනවා "*** ඔයාට කැමති නෑලු.., ඒ හින්දා එයාගැන තියෙන අදහස අතාරින්න"ලු 



... ඒ උනාට මම එයෑයි ගෙන් අහන්න තියා හිතලාවත් තිබ්බේ නෑ 


...


... ඉතිං ඇයි අහපුවාම "මම හිතං හිටියේ ඔයා මට ඇත්තටම කැමති ඇති කියලා..,මම ඔයා අහයි කියලයි බලං හිටියේ"ලු 



...



කියලා අහපුවාම මෙයා කියපි "අනේ ඉතිං එකපාරම කැමතියි වගේ පෙන්නුවාම ඒකෙ කිසි වටිනාකමක් නෑනේ"ලු 




...



...





Tin Tin Kawuda Mis Karaganne
එදත් අදත් කවදත් මම ආසම කාටුන් එක තමා ටින්ටින්![]()
අනිවා...මට මතක විදිහට ඉස්සෙල්ලම ඕක ගියේ රූපවාහිනියේ භ්රහස්පතින්දා හවස 6.30ට... ඒ වෙලාවට සියලු වැඩ අතහැර ඇගපත සෝදා පිරිසිදුවී පේවෙලා TV එක ඉස්සරහා ඉදගන්නවා...






මේ දකුණු පැත්තේ කෙලවරේ ඉන්න දැරිවී තමයි මගේ පළවෙනි කුළුඳුල් CRUSH එකEi Menna Meka
![]()





... මොක නැතත් මෙයා බලන්න මම Famous Five බැලුවා 



... කතාවටත් කැමතියි!!! 





මේකත් එලෙසමයි..,මතක විදිහට සතියේ දවසක හවස 6.45ට ගියේ!!! මේකත් මගනොහැර බලන එකක්!!!![]()
ඉස්සර මේකත් මම අනිවා බලනවා
BRUM BRUM






මේ හතරත් මරු
.![]()
මේකත් පට්ට

කොහොමත් ඉස්සර ගිය සේරම හොඳයි
සාදු බුද්දන් ආප්ප කාපන්..ලිඳ ළඟ ඉඳගෙන බීඩි බීපන්..
ඉස්සර මේකත් කියලා තියෙනවා..කාට හරි මොනාහරි උනාම..

බීඩිත් බීල
දැන් මොකක් ද කියන්නෙ කාට හරි මොනාහරි වුණහම? 
අහ එහෙමද මචං එකවසරේදී අපි කොහේ හිටියද දන්නෙ නෑමට නම් මතක ඕක ඊට කලින් ගියා වගේ... මට මතකයි එක වසරෙදි පන්තියේ පලවෙනියා වුනා කියලා ඔය වගේ කාර් එකක් ඉල්ලුවා කියලා....
හොදයි හොදයිමේ දකුණු පැත්තේ කෙලවරේ ඉන්න දැරිවී තමයි මගේ පළවෙනි කුළුඳුල් CRUSH එක... මොක නැතත් මෙයා බලන්න මම Famous Five බැලුවා
... කතාවටත් කැමතියි!!!
![]()
මේකත් එලෙසමයි..,මතක විදිහට සතියේ දවසක හවස 6.45ට ගියේ!!! මේකත් මගනොහැර බලන එකක්!!!
හප්පොච්චියේමම ඉස්කෝලෙ යන කාලේ සීන් එකක් මතක් උනා
ඉස්සර අර පැණි කජු ඇඩ් එකක් තිබ්බ මතකද "හනී ඔයා මගේ අයිස් ක්‍රීම් එක" කියල?
අපේ ඉස්කෝලෙ පැත්තේ තමා විශාක එක තියෙන්නේඉතිං වාර විභාගේ ඉවර වෙලා ගැන්සියත් එක්ක ගෙදර යද්දී (අපි බස් එකෙ තමයි ට්‍රැවල් කරන්නේ
) විශාක එකෙ කෙල්ලොන්ට පාරාදී පට්ට හයියෙන් මං හනී ඔයා මගේ අයිස් ක්‍රීම් එක කියනවා
උන්ට පට්ට මල
දවසක් මං තනියෙන් යද්දී බස් එකේදී සෙට් එකක් පොඩි රැග් පාරකුත් දුන්න ඕකේ තරහටද කොහෙද
මොනාද
ආහ මෙයා අර මහින්දගේ අරයා නේද?
ඔව් අපි වාසනාවන්තයි
පපායි නම් මතකයිman podi kale cartoon balapu eka tama kale wadi hariyak lol
![]()
![]()
![]()
![]()
![]()
mewa matakadooo


..,අනික්වා නම් 

....තව කීප දෙනෙක්ම හිටියා මචං...හොදයි හොදයි
තව කි දෙනෙක් ක්‍රෂ් කරන්න ගියාද දන්නෙ නෑ






oya 80s wala ipaduna kenekda.... mama hithanne 80 dashakaye upanna set ekata hoda TV programme set ekak balanna lebuna... i mean apita therena wayasa wenakota.... SIRASA MTV kiyala giya kale hoda ewa tibba tikak, aath a kale Rupavahini eka tamai sirama programme kale... ITN eke den wage cha news giye ne... hawasa 6.45 ta LOWA WATA kiyala world news set ekak giya, Pran Wakishta thamai eka kale...
Ti mama hadakawapu " Ganu Denu" kiyala ekak giya, commerce gena deyak, a kale mata 7-8k wage athi wayasa...
Kauda balala tiyenne " Mind Your Language " programme eka... mathaketa eddi dennam eka eka....