Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඕක ළඟදි ආයිත් ගියානෙ ඒක නිසා කට්ටියට කැප්චර කරන්න පුළුවන් වෙලා :D

    බබීල වැඩිය ‍නැහැනෙ ඒකෙ. පියරු බබී තමයි ඉතින් ඉන්නෙ :rofl:

    එහෙනම් එයා කියලා හිතා ගන්නකො ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් එයා කියලා හිතා ගන්නකො ;)

    ඒක හොඳයි. එතකොට ළමා ලෝකය කියන ලොකේෂන් එක පස්සෙ බබාලන්තය වෙයි ද දන්නෙ නෑ නේද? :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන් ඒ දවස් වල පට්ටම ලාබයි ඕව

    මතකද මේ වෝල්ස් අයිස් ක්‍රිම් අපුම කාලේ හැමදාම මෙහෙම එවුන් පාරේ යනවා
    ඒ දවස් වල පට්ට විදියට නැගල ගියා නෙ ඕව

    දැන් ඔය බීම ජාතිය එන්නෙ නැද්ද කෝහෙද:dull:
    සිරාබන්:) හැබැයි ඔය මොන අයිස් ක්‍රිම් ආවත් කුරෙ අංකල්ගෙ අයිස් මරු සැකරින් විතරක් උනත්:nerd: අංකල් උනාට සියා කෙනෙක් එත් අපි කිව්වෙ කුරෙ අයියා කියලා:lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පියරු බබී
    බබාලන්තයේ සිට ;)
    228745_2085495577879_739700_n.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇන්කර් බටර් බටර්
    අම්මා පිට රට
    තාත්තා කොට උඩ
    අපි බන්කු යට...:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට දැන් මතක් උනේ..ඉස්සර ඉරිදා හරියටම 5 හරි 4 හරි මායාබන්දන බලන්න එනවා මොන ලෝකේ හිටියත්..කවදාවත් මිස් කරගත්තේ නැහැ..ඒක නම් ෆට්ට ආතල් කතාව..සීසන් දෙකක් තිබ්බනේ :)
    මායා බන්දන නම් පට්ට.පලවෙනි සීසන් එක තමා ලස්සනම එක.
    zbych_239012_ZBYCHTROFIMIUK_GOSIAPIOTROWSKA2.jpg


    http://en.wikipedia.org/wiki/Spellbinder_(TV_series)

    ඔව් ඕක මරු. ඕක කීපසැරයක් ගියා. ඉස්සර මාර ලස්සන ඔය වගේ ඒව ගියා ගොඩක්. සුරංගනා කතා, පිස්සු පූස, දොස්තර හොඳහිත, ගලිවර්, රොබින්සන් අන්දරය, Famous Five, Ocean Girl, හා හා හරි හාවා
    වගේ ගොඩක් ඒව.
    11.gif
    මේ හතරත් මරු
    11.gif
    .

    ah meka dan dakkke
    mata matakai yantama wage ini mini maka maka kiyala ekak tibuna eka witarai
    athuru mithuru kiyla ekak
    :oo::oo::oo:echchradha akke mathaka:dull:
    brum.jpeg


    ඉස්සර මේකත් මම අනිවා බලනවා
    BRUM BRUM
    මේකත් එල:)

    Untitled.png



    මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්

    මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
    ඕක ගහපු එවුන් ඉන්නවද

    පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
    ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
    ඕක ගහපු එවුන් ඉන්නවද
    ඕකට අපේ පැත්තේ කියන්නේ ගුඩු විදිනවා කියලා:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාන් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ:lol::(
    හ්ම් මාත් බෑලුවා:) පොරට කියන්න පුලුවන් නේද කවුරු හරි හිතනදේ :cool:හරි එකද මන්ද මම කිව්වේ:eek:
    ඉස්සර හැංගි මුත්තා හැංගියෝ නොපෙන තැනක හැංගියො කරන්න ඟිල්ලා සමහර දවස් වලට සෙල්ලම් කර කර ඉන්න අතරෙ මතක් වෙනවා අම්මලා නැදැ ගෙවල් වල යන්න ලැස්ති වෙන්න කිව්ව එවා:frown: ඉතිං සෙල්ලම් කරන අනිත් අයට් හොරා මම යනවා :sorry:
    සම්හර දව්සට මම හොයන්න ඉන්න වෙලාවට අරුං හැගිලා ඒත් හොයන්න මම නැ :(පැය ගානකට පස්සෙ උන්ටම් එපා වෙලා හැංගුන තැං වලින් එලියට එනවලු
    :rofl:
    :lol::lol::lol:
    මාත් ඔය වගේ වැඩ කරලා තියෙනවා:cool:

    tmnt.wikia_.com_.jpg


    තව ඕවත් මතක ඇතිනෙ කට්ටියට :D
    මේකත් පට්ට:cool:
    එදත් අදත් කවදත් මම ආසම කාටුන් එක තමා ටින්ටින්:)
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මේක නම් එළකිරි මාත් බැලුවා. තව ඉඟුරු පාං මල්ලි කියලා කාටුන් එකකුත් තිබුනා.පිස්සු පූසා, දොස්තර හොඳ හිත,කවු ද බෝයි ,ඇපල් ආදිපාද වගේ කාටුන් ලොට් එකක් තිබුනා.එළකිරි තමයි ඒ දවස් ව්ල නම් .තාමත් පමණක් ඒවා බලනවා:):)