Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    RePost බුවා;13796666 said:
    දහය විස්ස තිහ හතලිහ පනහ හැට හැත්තෑව අසුව අනුව සිය, ටකා ටීකා ටුකා
    :rofl:

    RePost බුවා කියන්නේ නිකන් නෙවෙයි නෙ:rofl::lol::frown:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මේ ඉන්නෝ

    එක තමයි මන් බැලුවේ බබල ටික කොහෙද කියල... මේ කාටද මතක අර සිරසේ ගියේ බබලන්තේ අන්න එකේ අර සින්දුවේ කියන්නේ "බබා කියන නම කිවුවම..."ඉතුරු ටික මතක නැහැනේ...
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :shocked::shocked: බීඩිත් බීල

    :lol::lol: දැන් මොකක් ද කියන්නෙ කාට හරි මොනාහරි වුණහම? :rofl:

    දැන් මුකුත් කියන්නේ නැහැ...දැන් දුක හිතෙනවලු...උදව් කරනවලු :)
    හැබැයි මගේ හොඳම යාළුවා වැටුනොත් හිනා වෙනවා...:lol:ඊට පස්සේ තමයි උදව් කරන්නේ​
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    RePost බුවා;13796666 said:
    දහය විස්ස තිහ හතලිහ පනහ හැට හැත්තෑව අසුව අනුව සිය, ටකා ටීකා ටුකා
    :rofl:

    උබ දැන්ද මචන් නැගිට්ටේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මුකුත් කියන්නේ නැහැ...දැන් දුක හිතෙනවලු...උදව් කරනවලු :)
    හැබැයි මගේ හොඳම යාළුවා වැටුනොත් හිනා වෙනවා...:lol:ඊට පස්සේ තමයි උදව් කරන්නේ​

    ඒකනම් හොඳයි. අනිත් අයගෙ දුකේ ද තමන්ටත් යම් දුකක් දැනෙන එක, උදව්කරන එක හොඳ ගතිගුණයක් :)

    යාලුවත් එහෙම ද? ඔයා වැටුණොත් මුලින් හිනාවෙනව ද? :lol::lol:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    RePost බුවා;13796717 said:
    එ මොකෝ බන්??????????

    :shocked::shocked::shocked:

    සැහෙන කලෙකට පස්සේ උබව දැක්කේ... අනික උබ දල තියෙන්නේ මිට කලින් දාපු එකක්නේ... අලුත් එකක් දල යමන්.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉස්කොලෙදි....යළුවෙක්ට ගඩොල් භාගයකින් ගැහුවා කියලා........එයගෙ පිට මැද්දටමයි වැදුනෙ....පට්ට සින් එක.... එක මාර කතාවක්..... මට හිතාගන්නවත් බැහැ මොකද උනෙ කියලා.....

    කියන්න බලන්න විස්තරේ​
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒකනම් හොඳයි. අනිත් අයගෙ දුකේ ද තමන්ටත් යම් දුකක් දැනෙන එක, උදව්කරන එක හොඳ ගතිගුණයක් :)

    යාලුවත් එහෙම ද? ඔයා වැටුණොත් මුලින් හිනාවෙනව ද? :lol::lol:

    ඔව් ඔව් යාලුවත් එහෙමයි...දවසක් මං පඩිපෙලේදී වැටිලා බක බක ගාලා හිනා උනා..:lol: මාත් වැටිලා ඉන්න තැනම හිනා උනා:lol::lol::lol::rofl::rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැහෙන කලෙකට පස්සේ උබව දැක්කේ... අනික උබ දල තියෙන්නේ මිට කලින් දාපු එකක්නේ... අලුත් එකක් දල යමන්.

    මේ ටිකේ ට්‍රේනින්ග් බන්... දැනුත් ඔ‍ෆිස් එකේ...
    අපිත් හෙන පිස්සු කෙලියා....
    නිවාඩුවක් හම්බ උනු ගමන් අනිවා දානවා,,,
    ඉතින් ඉතින්, කොහොමද ජීවිතේ?
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    දන්නා කියන බබෙක් ඉන්නවනම් කියනවද අයි කියල මගේ CHAT BAR එක වැඩ කරන්නේ නැත්තේ කියල...
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    RePost බුවා;13796710 said:
    ඒකනේ...
    මේකට දාන්න මරු ටිකක් තියෙනවා....
    දැන් ට්‍රේනින්ග්...
    රෑට දාන්නම්......

    අමතක වෙන්න කලින් Post කරන්න
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    RePost බුවා;13796740 said:
    මේ ටිකේ ට්‍රේනින්ග් බන්... දැනුත් ඔ‍ෆිස් එකේ...
    අපිත් හෙන පිස්සු කෙලියා....
    නිවාඩුවක් හම්බ උනු ගමන් අනිවා දානවා,,,
    ඉතින් ඉතින්, කොහොමද ජීවිතේ?

    එල එල හොදට වැඩ ටික කරගෙන පලයන් නැත්නම් ලොක්ක උබව ගහල පන්නයි... ජිවිතේ ඔහේ ගෙවෙනවා... මේ ටිකේ සනීප නැහැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් යාලුවත් එහෙමයි...දවසක් මං පඩිපෙලේදී වැටිලා බක බක ගාලා හිනා උනා..:lol: මාත් වැටිලා ඉන්න තැනම හිනා උනා:lol::lol::lol::rofl::rofl:

    :rofl::rofl: එහෙනම් මරු දෙන්න. හොඳම යාලුව වෙලා තියෙන්නෙත් ඒක වෙන්න ඇති :lol: එහෙනම් ඉතින් වැටුණ එකේ අමාරුවත් අමතක වෙන්න ඇති හිනාගිය නිසා :rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දන්නා කියන බබෙක් ඉන්නවනම් කියනවද අයි කියල මගේ CHAT BAR එක වැඩ කරන්නේ නැත්තේ කියල...

    browser eke cashe and cookies clear karala balanna:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නා කියන බබෙක් ඉන්නවනම් කියනවද අයි කියල මගේ CHAT BAR එක වැඩ කරන්නේ නැත්තේ කියල...

    browser cache, cookies clear karanna. eeta passe browser eka close karala aragena aaith log venna. vena browser ekakin try kalahamath ehema da? (SLT vagenum ada net slow. eeka nisaa vennath puluvan.)