RePost බුවා;13796666 said:දහය විස්ස තිහ හතලිහ පනහ හැට හැත්තෑව අසුව අනුව සිය, ටකා ටීකා ටුකා
![]()


මේ ඉන්නෝ
බීඩිත් බීල
දැන් මොකක් ද කියන්නෙ කාට හරි මොනාහරි වුණහම?
![]()

ඊට පස්සේ තමයි උදව් කරන්නේRePost බුවා;13796666 said:දහය විස්ස තිහ හතලිහ පනහ හැට හැත්තෑව අසුව අනුව සිය, ටකා ටීකා ටුකා
![]()
RePost බුවා කියන්නේ නිකන් නෙවෙයි නෙ
දැන් මුකුත් කියන්නේ නැහැ...දැන් දුක හිතෙනවලු...උදව් කරනවලු
හැබැයි මගේ හොඳම යාළුවා වැටුනොත් හිනා වෙනවා...ඊට පස්සේ තමයි උදව් කරන්නේ


RePost බුවා;13796717 said:එ මොකෝ බන්??????????
![]()
ඉස්කොලෙදි....යළුවෙක්ට ගඩොල් භාගයකින් ගැහුවා කියලා........එයගෙ පිට මැද්දටමයි වැදුනෙ....පට්ට සින් එක.... එක මාර කතාවක්..... මට හිතාගන්නවත් බැහැ මොකද උනෙ කියලා.....
ඒකනම් හොඳයි. අනිත් අයගෙ දුකේ ද තමන්ටත් යම් දුකක් දැනෙන එක, උදව්කරන එක හොඳ ගතිගුණයක්![]()
යාලුවත් එහෙම ද? ඔයා වැටුණොත් මුලින් හිනාවෙනව ද?![]()
මාත් වැටිලා ඉන්න තැනම හිනා උනා



සැහෙන කලෙකට පස්සේ උබව දැක්කේ... අනික උබ දල තියෙන්නේ මිට කලින් දාපු එකක්නේ... අලුත් එකක් දල යමන්.
RePost බුවා;13796710 said:ඒකනේ...
මේකට දාන්න මරු ටිකක් තියෙනවා....
දැන් ට්‍රේනින්ග්...
රෑට දාන්නම්......
RePost බුවා;13796740 said:මේ ටිකේ ට්‍රේනින්ග් බන්... දැනුත් ඔෆිස් එකේ...
අපිත් හෙන පිස්සු කෙලියා....
නිවාඩුවක් හම්බ උනු ගමන් අනිවා දානවා,,,
ඉතින් ඉතින්, කොහොමද ජීවිතේ?
ඔව් ඔව් යාලුවත් එහෙමයි...දවසක් මං පඩිපෙලේදී වැටිලා බක බක ගාලා හිනා උනා..මාත් වැටිලා ඉන්න තැනම හිනා උනා

එහෙනම් මරු දෙන්න. හොඳම යාලුව වෙලා තියෙන්නෙත් ඒක වෙන්න ඇති
එහෙනම් ඉතින් වැටුණ එකේ අමාරුවත් අමතක වෙන්න ඇති හිනාගිය නිසා 
දන්නා කියන බබෙක් ඉන්නවනම් කියනවද අයි කියල මගේ CHAT BAR එක වැඩ කරන්නේ නැත්තේ කියල...
දන්නා කියන බබෙක් ඉන්නවනම් කියනවද අයි කියල මගේ CHAT BAR එක වැඩ කරන්නේ නැත්තේ කියල...
browser eke cashe and cookies clear karala balanna