Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :rofl::rofl: එහෙනම් මරු දෙන්න. හොඳම යාලුව වෙලා තියෙන්නෙත් ඒක වෙන්න ඇති :lol: එහෙනම් ඉතින් වැටුණ එකේ අමාරුවත් අමතක වෙන්න ඇති හිනාගිය නිසා :rofl:

    :yes::yes::yes::yes::yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    browser cache, cookies clear karanna. eeta passe browser eka close karala aragena aaith log venna. vena browser ekakin try kalahamath ehema da? (SLT vagenum ada net slow. eeka nisaa vennath puluvan.)

    ඔවු මාලිංග අයියා බබෝ... වෙන එවලින් ලොග් උනාමත් CHAT BAR එක LOADING විතරයි... මන් කියපු විදියට ට්‍රයි කරලා බලන්නම්කෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු මාලිංග අයියා බබෝ... වෙන එවලින් ලොග් උනාමත් CHAT BAR එක LOADING විතරයි... මන් කියපු විදියට ට්‍රයි කරලා බලන්නම්කෝ

    මොකක් ද කනෙක්ෂන් එක? ටූ කිවුව විදියට කරල බලන්න.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හම්මෝහ්,
    මතක් වෙන කොයත් ඇඩෙනවා ඒ කාලේ...
    පට්ට ආතල් එකක් දුන්නේ...

    ඔන්න කරපු තව බලු වැඩක්ක්ක්....

    අපි 10 වසරේ ඉද්දි කොලබ ඉස්කෝලෙක විද්යා තරග වගයක් තිබ්බ...
    කොල්ලො 4 දෙනෙක් යන්න කතා උනා....
    අපි ඉතින් පොලොන්නරුවෙනේ...
    කොලබට 8 වෙද්දි යා ගන්න මෙහෙන් පාන්දර 2ටවත් යන්න ඕන,,,
    මායි, තව දෙන්නෙකුයි වෙනම නගිනවා, තව එකෙක් මගින් නගිනව කියලා කතා උනා...
    කොහොම හරි අපි පාන්දර 1.30ට විතර මගින් නගින්න ඉන්න එකාට බොරුවට කීව අපි නැග්ගා, එන බස් එකෙ උබත් නැගපන් කියලා...
    ඒ කාලේ සෙල්ෆෝන් නෑ,,,
    ගෙදරට කෝල් කරලා කීවේ...
    අපි කොහොම හරි 2.30ට විතර බස් එකට නැග්ගා...
    බස් එක මුන්ගේ ගේ පහු කරගෙන ගියා, මූ නැග්ගේ නෑ,,,
    අපි කර උනා....
    ඉස්සරහින් මූ නැග්ගා බස් එකට....
    අපි හිටියේ අන්තිම පෝලිමේ...
    මූ අපිව දෙක්කා විතරයි කුනුහරපෙන් බැනගෙන අවා...
    මිනිස්සුත් බය වෙලා...
    අපිට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ...
    එස්කිමෝලට පොල් ගස් නගින්න කීවා වගේ අපිත් මූ දිහා බලාන හිටියා....
    බලද්දි මේකයි වෙලා තියෙන්නේ,
    මු 1.30ට බස් එකට නැගලා....
    බලද්දි ඒක වෙන කොහෙද යන දෙමල බස් එකක්...
    මූට බැනලා එලියට දාලා,,,'
    මූව පාර අයිනේ, වැස්සේ දාලා ගිහින්...
    මේක කලුවරට බය එකෙක්,,,
    බය වැඩිකමට දුවා ගන්න හැටි අමතක වෙලා...
    ඉතින් බනින් නැතුව තියෙයියෑ,,,

    ඔහොම වැඩ සෑහෙන්න කලා.....
    වෙලා තියෙන තියෙන වෙලාවට දාන්නම්....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;13796799 said:

    :lol::lol::lol::lol::lol:
     
    :shocked::shocked: දැනුත් ඔය වැඩ කරනව ද? :rofl:

    කනෙක්ෂන් එක ඩයලොග් එකක් බ්‍රෝ

    එහෙනම් ඉතින් ස්ලොව් කියන්නත් බැහැනෙ. හැබැයි ඩයලොග් මේ දවස්වලනම් හරිම සවුත්තුයි
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :shocked::shocked: දැනුත් ඔය වැඩ කරනව ද? :rofl:

    දැන් කියලා වෙනසක් නෑ අයියා....
    හැබැයි දැන් දෙන්නේ දෙපාරක් හිතලා,,,,
    මොකද අරුගේ අම්මලා කියපුව තාමත් කන් වල හිරවෙලා......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13796799 said:
    හම්මෝහ්,
    මතක් වෙන කොයත් ඇඩෙනවා ඒ කාලේ...
    පට්ට ආතල් එකක් දුන්නේ...

    ඔන්න කරපු තව බලු වැඩක්ක්ක්....

    අපි 10 වසරේ ඉද්දි කොලබ ඉස්කෝලෙක විද්යා තරග වගයක් තිබ්බ...
    කොල්ලො 4 දෙනෙක් යන්න කතා උනා....
    අපි ඉතින් පොලොන්නරුවෙනේ...
    කොලබට 8 වෙද්දි යා ගන්න මෙහෙන් පාන්දර 2ටවත් යන්න ඕන,,,
    මායි, තව දෙන්නෙකුයි වෙනම නගිනවා, තව එකෙක් මගින් නගිනව කියලා කතා උනා...
    කොහොම හරි අපි පාන්දර 1.30ට විතර මගින් නගින්න ඉන්න එකාට බොරුවට කීව අපි නැග්ගා, එන බස් එකෙ උබත් නැගපන් කියලා...
    ඒ කාලේ සෙල්ෆෝන් නෑ,,,
    ගෙදරට කෝල් කරලා කීවේ...
    අපි කොහොම හරි 2.30ට විතර බස් එකට නැග්ගා...
    බස් එක මුන්ගේ ගේ පහු කරගෙන ගියා, මූ නැග්ගේ නෑ,,,
    අපි කර උනා....
    ඉස්සරහින් මූ නැග්ගා බස් එකට....
    අපි හිටියේ අන්තිම පෝලිමේ...
    මූ අපිව දෙක්කා විතරයි කුනුහරපෙන් බැනගෙන අවා...
    මිනිස්සුත් බය වෙලා...
    අපිට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ...
    එස්කිමෝලට පොල් ගස් නගින්න කීවා වගේ අපිත් මූ දිහා බලාන හිටියා....
    බලද්දි මේකයි වෙලා තියෙන්නේ,
    මු 1.30ට බස් එකට නැගලා....
    බලද්දි ඒක වෙන කොහෙද යන දෙමල බස් එකක්...
    මූට බැනලා එලියට දාලා,,,'
    මූව පාර අයිනේ, වැස්සේ දාලා ගිහින්...
    මේක කලුවරට බය එකෙක්,,,
    බය වැඩිකමට දුවා ගන්න හැටි අමතක වෙලා...
    ඉතින් බනින් නැතුව තියෙයියෑ,,,

    ඔහොම වැඩ සෑහෙන්න කලා.....
    වෙලා තියෙන තියෙන වෙලාවට දාන්නම්....
    :lol::lol::lol::lol::lol:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    එහෙනම් ඉතින් ස්ලොව් කියන්නත් බැහැනෙ. හැබැයි ඩයලොග් මේ දවස්වලනම් හරිම සවුත්තුයි

    ඒ මොකෝ...??? ,මොකක්ද සවුත්තු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D :D

    RePost බුවා;13796837 said:
    දැන් කියලා වෙනසක් නෑ අයියා....
    හැබැයි දැන් දෙන්නේ දෙපාරක් හිතලා,,,,
    මොකද අරුගේ අම්මලා කියපුව තාමත් කන් වල හිරවෙලා......

    එළ එළ මොනා වුණත් පව්නෙ හැබැයි ඒ වගේ වැඩනම්

    ඒ මොකෝ...??? ,මොකක්ද සවුත්තු

    ස්පීඩ් අඩුයි. සමහර වෙලාවට ලොකු ෆයිල් ඩවුන්‍‍ලොඩ් කරන්න ගියහම අතර මඟ නවතිනව. එක් එක් සිද්ධි වෙලා තිබුණ සමහර අයට
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    ස්පීඩ් අඩුයි. සමහර වෙලාවට ලොකු ෆයිල් ඩවුන්‍‍ලොඩ් කරන්න ගියහම අතර මඟ නවතිනව. එක් එක් සිද්ධි වෙලා තිබුණ සමහර අයට

    අහ ඔවු ඔය සින් එකනම් මටත් ආවා..... එපා වෙනවා
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    RePost බුවා;13796799 said:
    හම්මෝහ්,
    මතක් වෙන කොයත් ඇඩෙනවා ඒ කාලේ...
    පට්ට ආතල් එකක් දුන්නේ...

    ඔන්න කරපු තව බලු වැඩක්ක්ක්....

    අපි 10 වසරේ ඉද්දි කොලබ ඉස්කෝලෙක විද්යා තරග වගයක් තිබ්බ...
    කොල්ලො 4 දෙනෙක් යන්න කතා උනා....
    අපි ඉතින් පොලොන්නරුවෙනේ...
    කොලබට 8 වෙද්දි යා ගන්න මෙහෙන් පාන්දර 2ටවත් යන්න ඕන,,,
    මායි, තව දෙන්නෙකුයි වෙනම නගිනවා, තව එකෙක් මගින් නගිනව කියලා කතා උනා...
    කොහොම හරි අපි පාන්දර 1.30ට විතර මගින් නගින්න ඉන්න එකාට බොරුවට කීව අපි නැග්ගා, එන බස් එකෙ උබත් නැගපන් කියලා...
    ඒ කාලේ සෙල්ෆෝන් නෑ,,,
    ගෙදරට කෝල් කරලා කීවේ...
    අපි කොහොම හරි 2.30ට විතර බස් එකට නැග්ගා...
    බස් එක මුන්ගේ ගේ පහු කරගෙන ගියා, මූ නැග්ගේ නෑ,,,
    අපි කර උනා....
    ඉස්සරහින් මූ නැග්ගා බස් එකට....
    අපි හිටියේ අන්තිම පෝලිමේ...
    මූ අපිව දෙක්කා විතරයි කුනුහරපෙන් බැනගෙන අවා...
    මිනිස්සුත් බය වෙලා...
    අපිට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ...
    එස්කිමෝලට පොල් ගස් නගින්න කීවා වගේ අපිත් මූ දිහා බලාන හිටියා....
    බලද්දි මේකයි වෙලා තියෙන්නේ,
    මු 1.30ට බස් එකට නැගලා....
    බලද්දි ඒක වෙන කොහෙද යන දෙමල බස් එකක්...
    මූට බැනලා එලියට දාලා,,,'
    මූව පාර අයිනේ, වැස්සේ දාලා ගිහින්...
    මේක කලුවරට බය එකෙක්,,,
    බය වැඩිකමට දුවා ගන්න හැටි අමතක වෙලා...
    ඉතින් බනින් නැතුව තියෙයියෑ,,,

    ඔහොම වැඩ සෑහෙන්න කලා.....
    වෙලා තියෙන තියෙන වෙලාවට දාන්නම්....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    RzddS.png

    :shocked::shocked::cool::cool::cool::baffled:
    අනේ මන්දා බං...ඉරිසියා කාරයෝ හැම තැනම
    :lol::lol::lol::lol:
    අවුලක් නෑ Rep power නැති එකෙක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ ඔවු ඔය සින් එකනම් මටත් ආවා..... එපා වෙනවා

    ඒකනෙ. දැන් හැම ISP ම අවුල් ලංකාවෙ

    RzddS.png

    :shocked::shocked::cool::cool::cool::baffled:
    අනේ මන්දා බං...ඉරිසියා කාරයෝ හැම තැනම
    :lol::lol::lol::lol:
    අවුලක් නෑ Rep power නැති එකෙක්

    ඒ රින එකක් ද? ඔහොම තමයි ඉතින් එක එක්කෙනාගෙ හැටිනෙ. ගනන් ගන්න එපා. අර පැරණි කියමන් තියෙන්නෙ ඕවට තමයි :D
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    RzddS.png

    :shocked::shocked::cool::cool::cool::baffled:
    අනේ මන්දා බං...ඉරිසියා කාරයෝ හැම තැනම
    :lol::lol::lol::lol:
    අවුලක් නෑ Rep power නැති එකෙක්

    ඔවුවා ඔහොම තමයි........ මේ ලංකාවනේ :lol: