Ayeth Punthi Kaaleta...

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
soora pappa 1.1,soora pappa 1.2 .....
ඔන්න ඔ‍ය විදි‍යට තම‍යි ති‍යෙන්නේ... ඔක්කොම කොටස් 48ක් ති‍යනවා....:):):)
aththata uba thama cartoon balana kukku babekda nattan kukku babek wenna hadanawada? methana comment dan nathuwa ammagen kukku illan bipan.
 

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
too_little
user_online.gif
Location: බබාලන්තය
koheda ane oya babalanthe thiyenne? ehe inna babbu withrada? apita enna barida? ara ammala daruwo atharala danawa kiyanne ohatada? :sorry:
 

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉතින් කිතුල් නාකි පතුල් සීයා කාපු වරකා මදුල්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මේකත් කියපු එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑන්දා කියලා...ළමයි හිටියා කියලා...ඔයාගේ ළමා කාලේ අමතක කරන්න එපා :cool:

    ‍අනිව කොච්චර වයසට ගියත් ඕන කෙනෙක් තුළ ‍පොඩි ළමයෙක් ඉන්නව. එයාව නැතිකරගන්න හොඳ නෑ :D