මේ මීට මාස 4-5ට විතර කලින්

මේක දැකලා කට්ටිය මට හිනා වෙයිද දන්නෙත් නෑ... අවුලක් නෑ... මෙන්න මේ ටෙඩියා තමයි මගේ පලවෙනි උපන්දිනයට ලැබුන තෑග්ග... මෙයා තවමත් අපේ ගෙදර ඉන්නවා....
![]()
මේ පින්තූරේ මේක හම්බ වුන දවසෙම ගත්ත එකක්... දැන් තියන තත්වය නම් දාන්න විදියක් නෑ... මේ දවස් වල ගෙදර නෙවෙයිනේ ඉන්නේ...
නිකම් බාස්ගේ පාසානම් කේක් එක...
(කලින් දාලා තිබුනද දන්නෙත් නෑ....)
scurvy anna helpful thread ekak daala thiyenawa man dekka

bariweyiapitath 2012 reg wela 2007 wage joined date eka daganna puluwanda danne na![]()

මේක දැකලා කට්ටිය මට හිනා වෙයිද දන්නෙත් නෑ... අවුලක් නෑ... මෙන්න මේ ටෙඩියා තමයි මගේ පලවෙනි උපන්දිනයට ලැබුන තෑග්ග... මෙයා තවමත් අපේ ගෙදර ඉන්නවා....
![]()
මේ පින්තූරේ මේක හම්බ වුන දවසෙම ගත්ත එකක්... දැන් තියන තත්වය නම් දාන්න විදියක් නෑ... මේ දවස් වල ගෙදර නෙවෙයිනේ ඉන්නේ...
මට නම් ඒක ගොඩක් වටිනවා තමයි අයියේ.....එළ එළ හිනාවෙන්නෙ මොකට ද? ඒව තියාගෙන ඉන්න එක වටිනව![]()
මගේ ටෙඩියාට පණ තිබුනානම් ඔයාටත් වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් වෙනවා.....මගේ ලඟත් තියෙනවා පරණ ටෙඩි කෙනෙක්

මගෙත් ඔය වගේ ඒවා හේනට තිබ්බadoooh!Matath okak thibba
![]()

ඔව් එක තේරුනාමගෙත් තිබ්බා ඔය වගේ එකක්..එකේ තිබ්බේ අරිනකොට steps වගේ තියෙනවා ඇතුලේ..ඒක කියන්න තේරෙන්නේ නැහැ අෆ්ෆා

දැනුත් තෑගි වලට ටෙඩියෝ දෙන්නෙමේක දැකලා කට්ටිය මට හිනා වෙයිද දන්නෙත් නෑ... අවුලක් නෑ... මෙන්න මේ ටෙඩියා තමයි මගේ පලවෙනි උපන්දිනයට ලැබුන තෑග්ග... මෙයා තවමත් අපේ ගෙදර ඉන්නවා....
![]()
මේ පින්තූරේ මේක හම්බ වුන දවසෙම ගත්ත එකක්... දැන් තියන තත්වය නම් දාන්න විදියක් නෑ... මේ දවස් වල ගෙදර නෙවෙයිනේ ඉන්නේ...