Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම පොඩි කාලේ ඇදපු ගවුමක්
    DRztD.jpg

    සොඳුරු මතක සටහන් නේද? :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් වැඩිය කලින් කියපු සිංදු මතක් වෙන්නෙ නැ නෙ:nerd:
    සරුංගල් යව්න එක තමයි ආසම වැඩෙ:love: මේ මීට මාස 4-5ට විතර කලින්:)
    photo0051c.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක දැකලා කට්ටි‍ය මට හිනා වෙ‍යිද දන්නෙත් නෑ... අවුලක් නෑ... මෙන්න මේ ටෙඩි‍යා තම‍යි මගේ පලවෙනි උපන්දින‍යට ලැබුන තෑග්ග... මෙ‍යා තවමත් අපේ ගෙදර ඉන්නවා....:D:D:D

    29737021750747746521438.jpg

    මේ පින්තූරේ මේක හම්බ වුන දවසෙම ගත්ත එකක්... දැන් ති‍යන තත්ව‍ය නම් දාන්න විදි‍යක් නෑ... මේ දවස් වල ගෙදර නෙවෙ‍යිනේ ඉන්නේ...
     
    එළ එළ හිනාවෙන්නෙ මොකට ද? ඒව තියාගෙන ඉන්න එක වටිනව :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    මගෙත් තිබ්බා ඔය වගේ එකක්..එකේ තිබ්බේ අරිනකොට steps වගේ තියෙනවා ඇතුලේ..ඒක කියන්න තේරෙන්නේ නැහැ අෆ්ෆා:baffled:
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේක දැකලා කට්ටි‍ය මට හිනා වෙ‍යිද දන්නෙත් නෑ... අවුලක් නෑ... මෙන්න මේ ටෙඩි‍යා තම‍යි මගේ පලවෙනි උපන්දින‍යට ලැබුන තෑග්ග... මෙ‍යා තවමත් අපේ ගෙදර ඉන්නවා....:D:D:D

    29737021750747746521438.jpg

    මේ පින්තූරේ මේක හම්බ වුන දවසෙම ගත්ත එකක්... දැන් ති‍යන තත්ව‍ය නම් දාන්න විදි‍යක් නෑ... මේ දවස් වල ගෙදර නෙවෙ‍යිනේ ඉන්නේ...

    මගේ ලඟත් තියෙනවා පරණ ටෙඩි කෙනෙක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ ලඟත් තියෙනවා පරණ ටෙඩි කෙනෙක්
    මගේ ටෙඩි‍යාට පණ තිබුනානම් ඔ‍යාටත් වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් වෙනවා.....:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක දැකලා කට්ටි‍ය මට හිනා වෙ‍යිද දන්නෙත් නෑ... අවුලක් නෑ... මෙන්න මේ ටෙඩි‍යා තම‍යි මගේ පලවෙනි උපන්දින‍යට ලැබුන තෑග්ග... මෙ‍යා තවමත් අපේ ගෙදර ඉන්නවා....:D:D:D

    29737021750747746521438.jpg

    මේ පින්තූරේ මේක හම්බ වුන දවසෙම ගත්ත එකක්... දැන් ති‍යන තත්ව‍ය නම් දාන්න විදි‍යක් නෑ... මේ දවස් වල ගෙදර නෙවෙ‍යිනේ ඉන්නේ...
    දැනුත් තෑගි වලට ටෙඩියෝ දෙන්නෙ
    මාරු මේක
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මරු..:D

    අර තව එකක් තිබ්බ මට ඔක්කොම මතක නැහැ..:dull:

    .......................................
    .......................................
    රජ්ජුරුවන්ගෙ ගේ පිටිපස්සෙ පොතක් ඇතී
    ඒකෙ ලකුණු තුනක් ඇතී
    ටකා ටිකා ටුකා

    :D:D:D
     
    • Like
    Reactions: too_little