ඔහොම ඒවා නම් මට තිබ්බේ නෑපුංචි කාලේ සෙල්ලම් කරපු වාහන වලින් කිහිපයක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.... මේ ඒවගෙන් එකක්...
![]()
ohoma thamai api choochi kaale sellam picnic giye![]()
hodhayi hodhayi
මේක මම හතර වසරේ විතර ඉන්නකොට ඉස්කෝලේ interval එකේදි කන්න කියලා දෙන සල්ලි එකතුකරලා ගත්ත එකක්....ඔහොම ඒවා නම් මට තිබ්බේ නෑ
අරන් දුන්නෙත් නෑ
අපේ තාත්ත රට ගිහින් එනකොට සෙල්ලම් එකක් ගෙනාව එච්චරයි
අපේ පැති වල උන් ඉස්සර පුස් බයිසිකල් පිස්සුවක් තිබ්බමේක මම හතර වසරේ විතර ඉන්නකොට ඉස්කෝලේ interval එකේදි කන්න කියලා දෙන සල්ලි එකතුකරලා ගත්ත එකක්....![]()
![]()
![]()
ai oya giye naddahodhayi hodhayi
![]()



thaama hondata thiyanawaපුංචි කාලේ සෙල්ලම් කරපු වාහන වලින් කිහිපයක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.... මේ ඒවගෙන් එකක්...
![]()

අපේ පැත්තේ නම් බයිසිකල් වලට එච්චරම උනන්දුවක් තිබුනේ නෑ...අපේ පැති වල උන් ඉස්සර පුස් බයිසිකල් පිස්සුවක් තිබ්බ
මටත් ඒ දවස් වල බයික් එකක් අරගෙන දුන්න
කළුතරින් තමයි මට මතක එක ගත්තෙ
ඒවා තමයි පැද්දේ
පිටින් හොඳට පේන්න තිබුනට ඇතුලේ දැති රෝද ටික ඔක්කොම කැඩිලා තියෙන්නේ....thaama hondata thiyanawa![]()



wena kawuda ithin oyama thamai kadala thiyenneපිටින් හොඳට පේන්න තිබුනට ඇතුලේ දැති රෝද ටික ඔක්කොම කැඩිලා තියෙන්නේ....![]()


ඔව් ඉතින් ඒ කාලේ තියන කැහිල්ලටත් එක්ක ඕවා modify කරන්න යනවනේ... අන්තිමට වෙන්නේ තියන ටිකත් කැඩෙන එක විතරයි.....wena kawuda ithin oyama thamai kadala thiyenne![]()



ලුමාලා ඒවා ලොකු අය පදින ඒවාඅපේ පැත්තේ නම් බයිසිකල් වලට එච්චරම උනන්දුවක් තිබුනේ නෑ...
අලුතින් මොඩිෆයි කරන්න ගිහින් නොවැwena kawuda ithin oyama thamai kadala thiyenne![]()
ලුමාලා බයිසිකල් රැල්ලක් ආවා නේද... මට මතකයි....ලුමාලා ඒවා ලොකු අය පදින ඒවා
පදින පොඩි උන් එහෙමත් හිටිය
ඒ modify කිරිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ... කාර් කීයක් විනාස වුනාද ඒ වීරක්රියා හින්දා....අලුතින් මොඩිෆයි කරන්න ගිහින් නොවැ



oya tikawath ithuru una eka loku deyakඔව් ඉතින් ඒ කාලේ තියන කැහිල්ලටත් එක්ක ඕවා modify කරන්න යනවනේ... අන්තිමට වෙන්නේ තියන ටිකත් කැඩෙන එක විතරයි.....![]()

මාත් ඔහොම තමයි අන්තිමට මෙකක්ද තිබ්බෙ කියල හොයාගන්න බැරි වෙන්නම modify වෙනවඅලුතින් මොඩිෆයි කරන්න ගිහින් නොවැ

