Ayeth Punthi Kaaleta...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුංචි කාලේ සෙල්ලම් කරපු වාහන වලින් කිහිප‍යක් විතර‍යි දැන් ඉතුරු වෙලා ති‍යෙන්නේ.... මේ ඒවගෙන් එකක්...

    04012011n.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුංචි කාලේ සෙල්ලම් කරපු වාහන වලින් කිහිප‍යක් විතර‍යි දැන් ඉතුරු වෙලා ති‍යෙන්නේ.... මේ ඒවගෙන් එකක්...

    04012011n.jpg

    ඔහොම ඒවා නම් මට තිබ්බේ නෑ
    අරන් දුන්නෙත් නෑ
    අපේ තාත්ත රට ගිහින් එනකොට සෙල්ලම් එකක් ගෙනාව එච්චරයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම ඒවා නම් මට තිබ්බේ නෑ
    අරන් දුන්නෙත් නෑ
    අපේ තාත්ත රට ගිහින් එනකොට සෙල්ලම් එකක් ගෙනාව එච්චරයි
    මේක මම හතර වසරේ විතර ඉන්නකොට ඉස්කෝලේ interval එකේදි කන්න කි‍යලා දෙන සල්ලි එකතුකරලා ගත්ත එකක්....
    3.gif
    3.gif
    3.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක මම හතර වසරේ විතර ඉන්නකොට ඉස්කෝලේ interval එකේදි කන්න කි‍යලා දෙන සල්ලි එකතුකරලා ගත්ත එකක්....
    3.gif
    3.gif
    3.gif
    අපේ පැති වල උන් ඉස්සර පුස් බයිසිකල් පිස්සුවක් තිබ්බ
    මටත් ඒ දවස් වල බයික් එකක් අරගෙන දුන්න
    කළුතරින් තමයි මට මතක එක ගත්තෙ
    ඒවා තමයි පැද්දේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ පැති වල උන් ඉස්සර පුස් බයිසිකල් පිස්සුවක් තිබ්බ
    මටත් ඒ දවස් වල බයික් එකක් අරගෙන දුන්න
    කළුතරින් තමයි මට මතක එක ගත්තෙ
    ඒවා තමයි පැද්දේ
    අපේ පැත්තේ නම් බ‍යිසිකල් වලට එච්චරම උනන්දුවක් තිබුනේ නෑ...
    thaama hondata thiyanawa :rolleyes:
    පිටින් හොඳට පේන්න තිබුනට ඇතුලේ දැති රෝද ටික ඔක්කොම කැඩිලා ති‍යෙන්නේ....:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wena kawuda ithin oyama thamai kadala thiyenne :(:sorry:
    ඔව් ඉතින් ඒ කාලේ ති‍යන කැහිල්ලටත් එක්ක ඕවා modify කරන්න ‍යනවනේ... අන්තිමට වෙන්නේ ති‍යන ටිකත් කැඩෙන එක විතර‍යි.....:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලුමාලා ඒවා ලොකු අය පදින ඒවා
    පදින පොඩි උන් එහෙමත් හිටිය
    ලුමාලා බ‍යිසිකල් රැල්ලක් ආවා නේද... මට මතක‍යි....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුතින් මොඩිෆයි කරන්න ගිහින් නොවැ
    ඒ modify කිරිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ... කාර් කී‍යක් විනාස වුනාද ඒ වීරක්‍රි‍යා හින්දා....:baffled::baffled::baffled:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් ඉතින් ඒ කාලේ ති‍යන කැහිල්ලටත් එක්ක ඕවා modify කරන්න ‍යනවනේ... අන්තිමට වෙන්නේ ති‍යන ටිකත් කැඩෙන එක විතර‍යි.....:(:(:(
    oya tikawath ithuru una eka loku deyak :rofl:
    අලුතින් මොඩිෆයි කරන්න ගිහින් නොවැ
    මාත් ඔහොම තමයි අන්තිමට මෙකක්ද තිබ්බෙ කියල හොයාගන්න බැරි වෙන්නම modify වෙනව :rofl::baffled: