ඒ මොකටද
මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
ඒ කාලේ විදිහට කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
95 විතර බන්
මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ









අපරාදේ කියන්න බෑ මම නම් ඔච්චර පිස්සු වැඩ කරලා නෑ...මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
ඒ කාලේ විදිහට කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
95 විතර බන්
මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ
පොඩි උන් ඔය උඩම තියෙන මොඩල් එක පදින විදිය තමයි මාරුඅපේ අයියට අරන් දීලා තිබුනා ඔය වගේ නිල් පාට එකක්... හැබැයි ඒක ලුමාලා එකක් නෙවෙයි.... මමත් බයිසිකල් පදින්න ඉගෙන ගත්තේ එකෙන් තමයි....
දැන් තියෙන කාර් ජාති පිස්සු හැදෙනවා බෝලඒ කාලේ RC කාර් එකක් තියනවා කියන්නේ මාර ලොකු දෙයක්... හැබැයි මට නම් තවමත් RC පිස්සුව තියනවා... මාස දෙක තුනකට සැරයක් හරි එකක් අරගෙන ගිහින් අම්මගෙන් හොඳට බැනුම් අහගන්නවා... දැන් නම් අම්මට එපා වෙලාම වෙන්න ඇති ඒවා ගෙනාවට බනින්නේ නෑ.....![]()
meva ලඟ තියන කාර් එකක් හදන්න ලංකාවේ මුදලින් ලක්ෂයකට වඩා යනවා... මම නම් ගන්නේ normal ඒවා විතරයි....දැන් තියෙන කාර් ජාති පිස්සු හැදෙනවා බෝල
කෑල්ලෙන් කෑල්ල ගලවල ෆික්ස් කරන්න පුළුවන්
එළකිරි මේවා ලග එහෙම එකක් තියෙනවද කොහෙද පිස්සු හැදෙනවා
ආ.. නගෝ.. ඊයේ වෑර්ලස් එක නම් නියමට තිබුනා හොඳේ...![]()
![]()
![]()
මොනවද ටැපලුනේ... මම 11:30 විතර වෙනකම් ඇහුවා කිසි අවුලක් වුනේ නෑනේ.... ඊට පස්සේ මොකක් හරි අවුලක් වුනාද...(මට දන්නෙම නැතුව නින්ද ගිහින් උදේ ඇහැරුනේ...)mona hondada mata tapalunane


