Ayeth Punthi Kaaleta...

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
    ඒ කාලේ විදිහට ‍කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
    ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
    95 විතර බන්
    මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
    ඒ කාලේ විදිහට ‍කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
    ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
    95 විතර බන්
    මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ

    හොඳ කෙනෙක් කඩේ ඉඳලා තියෙන්නේ :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
    ඒ කාලේ විදිහට ‍කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
    ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
    95 විතර බන්
    මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ
    අපරාදේ කි‍යන්න බෑ මම නම් ඔච්චර පිස්සු වැඩ කරලා නෑ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අ‍යි‍යට අරන් දීලා තිබුනා ඔ‍ය වගේ නිල් පාට එකක්... හැබැ‍යි ඒක ලුමාලා එකක් නෙවෙ‍යි.... මමත් බ‍යිසිකල් පදින්න ඉගෙන ගත්තේ එකෙන් තම‍යි....
    පොඩි උන් ඔය උඩම තියෙන මොඩල් එක පදින විදිය තමයි මාරු
    \> අස්සෙන් කකුල දාගෙන තමයි පදින්න ඉස්සර උස නැති නිසා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කාලේ RC කාර් එකක් ති‍යනවා කි‍යන්නේ මාර ලොකු දෙ‍යක්... හැබැ‍යි මට නම් තවමත් RC පිස්සුව ති‍යනවා... මාස දෙක තුනකට සැර‍යක් හරි එකක් අරගෙන ගිහින් අම්මගෙන් හොඳට බැනුම් අහගන්නවා... දැන් නම් අම්මට එපා වෙලාම වෙන්න ඇති ඒවා ගෙනාවට බනින්නේ නෑ.....:rofl::rofl::rofl:
    දැන් තියෙන කාර් ජාති පිස්සු හැදෙනවා බෝල
    කෑල්ලෙන් කෑල්ල ගලවල ෆික්ස් කරන්න පුළුවන්
    එළකිරි මේවා ලග එහෙම එකක් තියෙනවද කොහෙද පිස්සු හැදෙනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් තියෙන කාර් ජාති පිස්සු හැදෙනවා බෝල
    කෑල්ලෙන් කෑල්ල ගලවල ෆික්ස් කරන්න පුළුවන්
    එළකිරි මේවා ලග එහෙම එකක් තියෙනවද කොහෙද පිස්සු හැදෙනවා
    meva ලඟ ති‍යන කාර් එකක් හදන්න ලංකාවේ මුදලින් ලක්ෂ‍යකට වඩා ‍යනවා... මම නම් ගන්නේ normal ඒවා විතර‍යි....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ.. නගෝ.. ඊ‍යේ වෑර්ලස් එක නම් නි‍යමට තිබුනා හොඳේ...
    11.gif
    11.gif
    11.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ape tatta sir kenek nisa lankawe eka eka patiwala podi kale gewuna
    bandarawela
    hambantota tamay godak kal hitiye
    tatta maths igennuwe gedaratat lamai enawa igena ganna
    gamema aya
    hengi muttan ele nana ewa kele awidina ewa
    yudda karapuwa maru
    ada wagema tamay ape amma payen payata hoyanawa
    mu karana dewal mamay nangi tamay pawule hitiye
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mona hondada mata tapalunane :(
    මොනවද ටැපලුනේ... මම 11:30 විතර වෙනකම් ඇහුවා කිසි අවුලක් වුනේ නෑනේ.... ඊට පස්සේ මොකක් හරි අවුලක් වුනාද...(මට දන්නෙම නැතුව නින්ද ගිහින් උදේ ඇහැරුනේ...):baffled::baffled::baffled: