giya haloai oya giye nadda![]()

පිටින් හොඳට පේන්න තිබුනට ඇතුලේ දැති රෝද ටික ඔක්කොම කැඩිලා තියෙන්නේ....![]()


mage ohomawath nae
Windows XP da use karanne...Sinhala language pack eka install karanna.ethakota hari...ane mata penne kotu tikak witharaine.



අන්න හරි ඔය තියෙන්නෙ මතකේලුමාලා බයිසිකල් රැල්ලක් ආවා නේද... මට මතකයි....
එහෙම තමයි එහෙම තමයිඒ modify කිරිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ... කාර් කීයක් විනාස වුනාද ඒ වීරක්රියා හින්දා....![]()

මේකප් කරාදමාත් ඔහොම තමයි අන්තිමට මෙකක්ද තිබ්බෙ කියල හොයාගන්න බැරි වෙන්නම modify වෙනව![]()

අපේ අයියට අරන් දීලා තිබුනා ඔය වගේ නිල් පාට එකක්... හැබැයි ඒක ලුමාලා එකක් නෙවෙයි.... මමත් බයිසිකල් පදින්න ඉගෙන ගත්තේ එකෙන් තමයි....අන්න හරි ඔය තියෙන්නෙ මතකේ
mama gawa thibbe menna me wage bike ekak![]()
මට නම් ඒක ගොඩක් වටිනවා තමයි අයියේ.....
ඒ කාලේ RC කාර් එකක් තියනවා කියන්නේ මාර ලොකු දෙයක්... හැබැයි මට නම් තවමත් RC පිස්සුව තියනවා... මාස දෙක තුනකට සැරයක් හරි එකක් අරගෙන ගිහින් අම්මගෙන් හොඳට බැනුම් අහගන්නවා... දැන් නම් අම්මට එපා වෙලාම වෙන්න ඇති ඒවා ගෙනාවට බනින්නේ නෑ.....එහෙම තමයි එහෙම තමයි
මටත් අපේ තාත්ත රට ගිහින් එනකොට රිමෝට් කාර් අයිටම් එකක් ගෙනෙල්ල දවස් 10ක් ගියේ නෑ උව මස් කරා![]()


