ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

ආරක්ෂක අමත්‍යංශයේ බරපතල අනුවණ සහගත පොලිස් මෙහෙයුමක් නිසා සිරකරුවන් 29ක් ඝාතනය වෙලා.70ක් තුවාල වෙලා. දැන් මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එක ගෝඨාබය රාජපක්ෂ මහතා කල යුතුයි.ඒක නිසා ඔහුගෙන් ආරක්ෂක ලේකම් කමෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමු.
 
Humanoid~

Member
Apr 3, 2012
86
11
0
uba illuwa kiyala oka asweyi thama. ehema unoth man edata mage kan dekama kapagannawa. :lol::lol::lol::lol:
මේකට දැන් ජාත්‍යන්තර ප්‍රචාරයක් ලැබිලා තියෙන්නේ.ඒක නිස රටට විශාල අපකීර්තියක්.නමුත් ගෝඨාභය මහතා ඉල්ලා අස්වුනොත් එම තත්වය යම්දුරකට සමනය කරගන්න පුලුවන්.රටේ පුරවැසියන් වශයෙන් අපි ඒ ඉල්ලිම කරන්න ඕන.
 
Roshan.H

Member
Oct 10, 2012
112
15
0
kiyanawamanam karala balamu.eth machan mona warada unath illa as wena jathiye ewun ape rate na.anna eka mathaka thiyaganin.
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආරක්ෂක අමත්‍යංශයේ බරපතල අනුවණ සහගත පොලිස් මෙහෙයුමක් නිසා සිරකරුවන් 29ක් ඝාතනය වෙලා.70ක් තුවාල වෙලා. දැන් මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එක ගෝඨාබය රාජපක්ෂ මහතා කල යුතුයි.ඒක නිසා ඔහුගෙන් ආරක්ෂක ලේකම් කමෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමු.

    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    මෙහෙමයි මචන්,
    උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
    """ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
    පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
    මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
    කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
    ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'

    එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
    උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
    ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
    දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
    පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....
     
    Last edited:
    • Like
    Reactions: rskoora

    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    :yes::yes::yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    29ක් නම් හොදටම මදි.... මම හිතුවේ 50කට 60කට බඩු සෙට් කරයි කියල......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අහිංසක සිරකරුවො ගොඩක් වහල උඩ ඉන්නව දැක්ක ටී56 දෙක තුනක් එක්ක..පව් අවි ගබඩාව කඩල සෙල්ලම් කරන්න ගන්න ඇති!:baffled:
    :rofl::lol::lol: ෆට්ට අසරන විදියට තුවක්කු අල්ලන් හිටියෙත් :( අනික මෙ ත්‍රෙඩ් එකෙ ත්‍රෙඩ් එක දාපු එකාම දාපු එකාට උත්තර දෙනවා :rofl::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :rofl::lol::lol: ෆට්ට අසරන විදියට තුවක්කු අල්ලන් හිටියෙත් :( අනික මෙ ත්‍රෙඩ් එකෙ ත්‍රෙඩ් එක දාපු එකාම දාපු එකාට උත්තර දෙනවා :rofl::lol:
    පිස්සු හැදෙනව හසන්ත!:lol:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ගෝඨාබයගේ එකම එක හොදකට තියෙන්නේ ඔච්චරයි , පාතාලයෝ වුනත් මරලාම දානවා, හැබැයි තමන්ට වැඩ කරන අය ඉතිරි කරගෙන, හිටපු හැමෝම වගේ, ඒකත් නොවුනානම් ඒ පැත්තේන් හරි රටට හොදක් වේවි...:nerd:
     
    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    ගෝඨාබයගේ එකම එක හොදකට තියෙන්නේ ඔච්චරයි , පාතාලයෝ වුනත් මරලාම දානවා, හැබැයි තමන්ට වැඩ කරන අය ඉතිරි කරගෙන, හිටපු හැමෝම වගේ, ඒකත් නොවුනානම් ඒ පැත්තේන් හරි රටට හොදක් වේවි...:nerd:

    :yes::yes::yes::yes:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    අර හාමුදුරු වරු දෙන්නව මරපු එකත් ඔතන හිටියනේ බන්.
    ආය මොනවා කියන්නද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,003
    113
    kandy
    මෙ රටෙ මෙච්චර ඉල්ලා අස් වෙන්න දෙවල් වෙද්දිත් මු මෙකම තොරගත්ත එකනෙ පුදුමෙ:shocked:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    ඇත්ත කතාව. :yes::yes::yes: