මා ගාව තියෙන්නෙ Asus lap.. එකක්. ඒකෙ license windows 7 එක තියෙන්නෙ Hidden partition එකක.මට දැන් windows 8 දාගන්න ඕනෙ.මගෙ HDD එක 1 Tera. C partition එක Gb 446 යි.දැනට Gb 300 ඉතුරුව තියෙනවා.C partition එකේ කොටසක් වෙන් කරගෙන windows 8 දාගන්න බැරිද Dual boot විධියට.එහෙම දාන්න බැරිනම් C එක Formatකරල windows 8 දාල ආයෙ අවශ්‍ය උනොත් windows 7 re covery patition එකෙන් windows 7 දාගන්න පුලුවන්ද?ඒවගේම windows 8දැම්මට පස්සෙ Hidden partition එක මැකෙයිද? මේ ගැන දන්න අය මට උපදෙසක් දෙනවද? සැමට ස්තූතියි!!!








