windows 8 install

somalal

Well-known member
  • Mar 7, 2007
    3,880
    3,123
    113
    Arangala
    මා ගාව තියෙන්නෙ Asus lap.. එකක්. ඒකෙ license windows 7 එක තියෙන්නෙ Hidden partition එකක.මට දැන් windows 8 දාගන්න ඕනෙ.මගෙ HDD එක 1 Tera. C partition එක Gb 446 යි.දැනට Gb 300 ඉතුරුව තියෙනවා.C partition එ‍කේ කොටසක් වෙන් කරගෙන windows 8 දාගන්න බැරිද Dual boot විධියට.එහෙම දාන්න බැරිනම් C එක Formatකරල windows 8 දාල ආයෙ අවශ්‍ය උනොත් windows 7 re covery patition එකෙන් windows 7 දාගන්න පුලුවන්ද?ඒවගේම windows 8දැම්මට පස්සෙ Hidden partition එක මැකෙයිද? මේ ගැන දන්න අය මට උපදෙසක් දෙනවද? සැමට ස්තූතියි!!!

    :oo::oo::oo:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,204
    2,826
    113
    u can... VHD ekak create karala ekata dapan... ethakota dual boot. C drive eke thiyala OS dekama run karanna puluwan
     
    • Like
    Reactions: somalal

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Hidden ekata mukuth wenne nehe...eka recovery partition ekane...
    C: eken kotasak wen karala aluth partition ekak hadanna...60-70GB
    ekata WIn8 danna....

    hebei samahara welawata ara hidden eka unhide wennath puluwan...ehema unama My computer uda right click karala manage gihin...disk management eken ara recovery partition eke Drive letter eka remove karanna...ethakota eka hide wei..:)
     
    • Like
    Reactions: somalal

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මා ගාව තියෙන්නෙ Asus lap.. එකක්. ඒකෙ license windows 7 එක තියෙන්නෙ Hidden partition එකක.මට දැන් windows 8 දාගන්න ඕනෙ.මගෙ HDD එක 1 Tera. C partition එක Gb 446 යි.දැනට Gb 300 ඉතුරුව තියෙනවා.C partition එ‍කේ කොටසක් වෙන් කරගෙන windows 8 දාගන්න බැරිද Dual boot විධියට.එහෙම දාන්න බැරිනම් C එක Formatකරල windows 8 දාල ආයෙ අවශ්‍ය උනොත් windows 7 re covery patition එකෙන් windows 7 දාගන්න පුලුවන්ද?ඒවගේම windows 8දැම්මට පස්සෙ Hidden partition එක මැකෙයිද? මේ ගැන දන්න අය මට උපදෙසක් දෙනවද? සැමට ස්තූතියි!!!

    :oo::oo::oo:

    සෙවන් තියෙද්දි එයිට් දාන්න බැහැ ඩුවල් බූට් වෙන්න.
     
    • Like
    Reactions: somalal
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන් උබ ඔය විදියට තියෙද්දි 8 දැම්මොත් අර රිකවරි පාටිශන් එකේ තියෙන 7 එක ආය ගන්න බෑ.
    ඉස්සෙල්ලා 7 ඔරිගිනල් එකේ බැකප් එකක් බර්න් කරගෙන හිටපන්.
    ඊට පස්සේ c එකයි හිඩ්න් එකයි දෙකම ෆෝමැට් කරලා 8 දාපන්.