මේ gif එක දිහා බලන් ඉන්නකොට මගේ ඔලුවත් කැරකෙනවා වගේ.....Yako Magema nangita mama mona magulakatada pani peranne?
![]()



මේ gif එක දිහා බලන් ඉන්නකොට මගේ ඔලුවත් කැරකෙනවා වගේ.....Yako Magema nangita mama mona magulakatada pani peranne?
![]()



පුංචි කාලේ සෙල්ලම් කරපු වාහන වලින් කිහිපයක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.... මේ ඒවගෙන් එකක්...
![]()


මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
ඒ කාලේ විදිහට කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
95 විතර බන්
මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ

පොඩි කාලෙ කරන ලොකු වැඩ 
මොනා වුණත් ඒ මුදලාලි හරි දේ කරල තියෙන්නෙ. ඔයාටත් හොඳ පාඩමක් වෙන්න ඇති ඒක ජීවිතේට. මගේ ලඟත් තියෙනවා පරණ ටෙඩි කෙනෙක්
මට නම් ඒක ගොඩක් වටිනවා තමයි අයියේ.....
Yako Magema nangita mama mona magulakatada pani peranne?
![]()

පින්තූරෙ දැක්කම පැණි හලන්න ඉන්න අයටත් පිස්සු හැදෙන්න ඇති 
පින්තූරෙ දැක්කම පැණි හලන්න ඉන්න අයටත් පිස්සු හැදෙන්න ඇති
![]()

blacka mara gif hoyagena enne
mama balapu hodhama cartoon eka
අමතක කරන්නෙ කොහොමද මේවා![]()

දහය විස්ස තිහ හතලිහ පනහ හැට හැත්තෑව අසුව අනුව සිය, ටකා ටීකා ටුකා
![]()



ගඟ ළඟ සිටිනා අසරණ මිනිහා කව්ද ඔබේ මිතුරා සොයා සොයා දේ.. න්... න!blacka mara gif hoyagena enne
![]()

ow ow maru 
ජෑම් පේර
babala set eka koo
මට මතක විදියට මේක ගියේ ඉරිදා හවසට... තව "පන් පසිඳුවන්" කියලා එකකුත් ගියා....රොබින්සන් අන්දරය
![]()
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා
වෙරලේ පියමන් පැවසූයේ
රළ කඳුරේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ
සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැගවුයේ ඇයි
ඈත යයි රූ
ඇල දොල කඳු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි
සයුරේ සයුරේ


