Ayeth Punthi Kaaleta...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Yako Magema nangita mama mona magulakatada pani peranne?


    anigif_the-definitive-charlie-sheen-is-fcking-crazy-gif-22533-1298924636-18.gif
    මේ gif එක දිහා බලන් ඉන්නකොට මගේ ඔලුවත් කැරකෙනවා වගේ.....:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුංචි කාලේ සෙල්ලම් කරපු වාහන වලින් කිහිප‍යක් විතර‍යි දැන් ඉතුරු වෙලා ති‍යෙන්නේ.... මේ ඒවගෙන් එකක්...

    04012011n.jpg


    එළ එළ ඒ කාලෙ ඉතින් වාහන කෑලි කරනවනෙ :lol::lol:


    මං පොඩි කාලේ මචං තාත්තගේ පර්ස් එකෙන් රුපියල් දාහක් හොරෙන් අරන් කඩේට ගියා පොල්ටොපි කන්න
    ඒ කාලේ විදිහට ‍කඩේ එකා මට පොල්ටොපි කරත්තයක් දෙන්න ඕනි
    ඒත් මූ මාව ආපහු ගෙදර එක්ක ඇවිත් තාත්තට රුපියලා දාහ දුන්නා
    95 විතර බන්
    මං මොන්ටිසෝරි ගිහින්වත් නෑ ඒ කාලේ

    :shocked::shocked: පොඩි කාලෙ කරන ලොකු වැඩ :lol::lol: මොනා වුණත් ඒ මුදලාලි හරි දේ කරල තියෙන්නෙ. ඔයාටත් හොඳ පාඩමක් වෙන්න ඇති ඒක ජීවිතේට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ලඟත් තියෙනවා පරණ ටෙඩි කෙනෙක්

    එළ එළ :D


    මට නම් ඒක ගොඩක් වටිනවා තම‍යි අ‍යි‍යේ.....

    අනිව අනිව :D

    Yako Magema nangita mama mona magulakatada pani peranne?


    anigif_the-definitive-charlie-sheen-is-fcking-crazy-gif-22533-1298924636-18.gif

    :shocked::shocked: පින්තූරෙ දැක්කම පැණි හලන්න ඉන්න අයටත් පිස්සු හැදෙන්න ඇති :rofl:
     

    gorgeogayan

    Member
    Apr 8, 2011
    234
    11
    0
    මල්පෙන්සා
    බෑ බෑ ඔට්ටුම නැහැ...ඕව මෙතන කියන්නත් ඔට්ටු නැහැ :frown:
    :angry: ගඟ ළඟ සිටිනා අසරණ මිනිහා කව්ද ඔබේ මිතුරා සොයා සොයා දේ.. න්... න!
     
    • Like
    Reactions: too_little

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රොබින්සන් අන්දරය
    51Dy24mJoTL.jpg



    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා


    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රොබින්සන් අන්දරය
    51Dy24mJoTL.jpg



    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා


    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ
    මට මතක විදි‍යට මේක ගි‍යේ ඉරිදා හවසට... තව "පන් පසිඳුවන්" කි‍යලා එකකුත් ගි‍යා....:):):)