උඹට නෙවේ කිවුවෙ
අපිට නිවාඩු ගන්න ගියාම කේස් මල්ලි ,,දැන්ම කිවුවම අවුලක් නෑ !![]()
හිටු බලන්න කසිප්පුවාට කතා කරලා.... මේක අද නම් හරියට වචනයක් අරන් ඉවරයක් දකින්න ඕනා.... එන උන් ආපු දෙන්..... නැති උන් ඕනා මගුලක් කර ගත්තදෙන්..... අපි 16 / 17 යමු...... 

යකෝ Ovidac HCG එකම 1137ක්...... තව අරවද මේවද කියලා කීයක්ද බං...... පිස්සු හැදෙනවා...... ලේසි නෑ ප්රොජෙක්ට් එක......
![]()
![]()

බර අඩු කරගන්නද ඕක ගහන්න හදන්නෙ නැත්තං බර වැඩි කරගන්නද ?
මොකක් කිවවා ??![]()
8,9 වුනා නම් තමයි මට එන්න පුලුවං වෙන්නේ.. 16/17 නම් බැරිය.. ඒත් ඉතිං වැඩිපුර කට්ටියකට පුලුවං දවස ඒකනේ..මම පුලුවන් වුනොත් විතරක් එන්නම්..
මොකද මට 12-15 වෙනකන් නිවාඩු ගන්න වෙලා තියෙනවා..
මට දැන්ම කිවුවොත් ලබන මාසෙ ඕනම දවසක පුලුවන් බන්
අනික් උන් ගෙන් අහන්න ඕනෙ !

නෑ බං.. උඹලා දා ගත්ත විදිහට පලයල්ල... එහෙම නැතුව ආපහු අදින්න ගියොත් මේක යැවෙන එකක් නෑ.. මම ඊ ලඟ එකට ස්එට් වෙන්නම්..![]()

!උඹට කොහොමටවත් එදාට ශේප් එකක් දාගන්න බැරිවෙයිද කවියො ?
අමාරුයි බං... නැත්නම් අනිවා ම්ම එනවා.. මොකද මම නිවාඩු ගන්නේ ඒවට හරියන්න එක දිගට දවස් කීපයක් වැඩ කරලා... ඒක නිසා වැඩේ කරන්න අමාරුයි..
ඒක තමා ඇහුවෙ බර වැඩි කරගන්නද කියලාදරුවෙකු පිළිසිඳගැනීමට ඇති හැකියාව වැඩිකර ගන්න මචන් !

ඒක තමා ඇහුවෙ බර වැඩි කරගන්නද කියලා
ඕක මහත අය බර අඩු කරගන්නත් පාවිච්චි කරනවා..

8,9 වුනා නම් තමයි මට එන්න පුලුවං වෙන්නේ.. 16/17 නම් බැරිය.. ඒත් ඉතිං වැඩිපුර කට්ටියකට පුලුවං දවස ඒකනේ..මම පුලුවන් වුනොත් විතරක් එන්නම්..
මොකද මට 12-15 වෙනකන් නිවාඩු ගන්න වෙලා තියෙනවා..