EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට නෙවේ කිවුවෙ
    අපිට නිවාඩු ගන්න ගියාම කේස් මල්ලි ,,දැන්ම කිවුවම අවුලක් නෑ !:(

    :oo: හිටු බලන්න කසිප්පුවාට කතා කරලා.... මේක අද නම් හරියට වචනයක් අරන් ඉවරයක් දකින්න ඕනා.... එන උන් ආපු දෙන්..... නැති උන් ඕනා මගුලක් කර ගත්තදෙන්..... අපි 16 / 17 යමු...... :yes:
     

    kingdewi

    Well-known member
  • ඔන්න එහෙනම් 16 / 17 දාගත්තා..... වරෙව් ඔක්කොම ..... :D :)

    HipHipHooray.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: යකෝ Ovidac HCG එකම 1137ක්...... තව අරවද මේවද කියලා කීයක්ද බං...... පිස්සු හැදෙනවා...... ලේසි නෑ ප්‍රොජෙක්ට් එක...... :)



    :frown::growl:
    :oo:
    බර අඩු කරගන්නද ඕක ගහන්න හදන්නෙ නැත්තං බර වැඩි කරගන්නද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    8,9 වුනා නම් තමයි මට එන්න පුලුවං වෙන්නේ.. 16/17 නම් බැරිය.. ඒත් ඉතිං වැඩිපුර කට්ටියකට පුලුවං දවස ඒකනේ..:) මම පුලුවන් වුනොත් විතරක් එන්නම්.. :cool:මොකද මට 12-15 වෙනකන් නිවාඩු ගන්න වෙලා තියෙනවා..
     

    kingdewi

    Well-known member
  • 8,9 වුනා නම් තමයි මට එන්න පුලුවං වෙන්නේ.. 16/17 නම් බැරිය.. ඒත් ඉතිං වැඩිපුර කට්ටියකට පුලුවං දවස ඒකනේ..:) මම පුලුවන් වුනොත් විතරක් එන්නම්.. :cool:මොකද මට 12-15 වෙනකන් නිවාඩු ගන්න වෙලා තියෙනවා..

    මට දැන්ම කිවුවොත් ලබන මාසෙ ඕනම දවසක පුලුවන් බන්
    අනික් උන් ගෙන් අහන්න ඕනෙ !
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට දැන්ම කිවුවොත් ලබන මාසෙ ඕනම දවසක පුලුවන් බන්
    අනික් උන් ගෙන් අහන්න ඕනෙ !

    නෑ බං.. උඹලා දා ගත්ත විදිහට පලයල්ල... එහෙම නැතුව ආපහු අදින්න ගියොත් මේක යැවෙන එකක් නෑ.. මම ඊ ලඟ එකට ස්එට් වෙන්නම්.. :):cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    !උඹට කොහොමටවත් එදාට ශේප් එකක් දාගන්න බැරිවෙයිද කවියො ?

    අමාරුයි බං... නැත්නම් අනිවා ම්ම එනවා.. මොකද මම නිවාඩු ගන්නේ ඒවට හරියන්න එක දිගට දවස් කීපයක් වැඩ කරලා... ඒක නිසා වැඩේ කරන්න අමාරුයි..
     

    kingdewi

    Well-known member
  • අමාරුයි බං... නැත්නම් අනිවා ම්ම එනවා.. මොකද මම නිවාඩු ගන්නේ ඒවට හරියන්න එක දිගට දවස් කීපයක් වැඩ කරලා... ඒක නිසා වැඩේ කරන්න අමාරුයි..

    අපි එනව එනව කිවුවට මොන මොන දේවල් සෙට් වෙයිද දන්නෙ නෑ බන්
    බලමු බලමු !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දරුවෙකු පිළිසිඳගැනීමට ඇති හැකියාව වැඩිකර ගන්න මචන් !
    ඒක තමා ඇහුවෙ බර වැඩි කරගන්නද කියලා :D
    ඕක මහත අය බර අඩු කරගන්නත් පාවිච්චි කරනවා..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    8,9 වුනා නම් තමයි මට එන්න පුලුවං වෙන්නේ.. 16/17 නම් බැරිය.. ඒත් ඉතිං වැඩිපුර කට්ටියකට පුලුවං දවස ඒකනේ..:) මම පුලුවන් වුනොත් විතරක් එන්නම්.. :cool:මොකද මට 12-15 වෙනකන් නිවාඩු ගන්න වෙලා තියෙනවා..
    :(:(
    16 රෑ වෙලා හරි ඇවිත් සෙට් වෙන්න බලපන්....:):cool:
    කොළඹ නුවර පාරේ නේද තැන, රෑ හරි වරෙන් මචෝ....
     
    Status
    Not open for further replies.